"ජර්මනියෙහි චාන්සලර්වරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
33 පේළිය:
වර්තමාන චාන්සලර්වරයා වන්නේ [[ඇන්ගෙලා මෙයාකල්]] වන අතර, තනතුරෙහි ඇයගේ තෙවන ධූර කාලය ගෙවන්නීය. පළමුවන කාන්තා චාන්සලර්වරයා ඇය වන අතර, එමනිසා ජර්මානු බසින් ඇය ''බුන්ඩෙස්කන්ස්ලරින්'' (මෙයාකල් ට පෙර මෙම වචනය නිල වශයෙන් භාවිතා කර නොමැති අතර, කාන්තා චාන්සලර්වරයෙක් හැඳින්වීමට ව්‍යාකරණකූලව නිවැරදි ලෙසින්, "බුන්ඩෙස්කන්ස්ලර්" යන්නෙහි අගට "-ඉන්" යන්න එක් කිරීමෙන් නිමවා ඇත).
 
[[ඔටෝ ෆන් බිස්මාර්ක්]] විසින් 1867 වසරෙහිදී [[උතුරු ජර්මානු සන්ධීය රාජ්‍යය]] තුල නිමැවුනු මෙම තනතුර වෙතින් නූතන චාන්සලර් තනතුර පරිණාමය වී ඇත; 1871 වසරෙහිදී [[ජර්මනිය ඒකච්ඡත්‍ර කිරීම]] සමග, ජර්මානු ජාතික රාජ්‍යයක් වෙතට සන්ධීය රාජ්‍යය පරිණාමය විය. ජර්මනියෙහි නූතන ඉතිහාසය තුලදී, චාන්සලර්වරයාගේ භූමිකාව මහත් වෙනස්කම් වලට ලක්වී ඇත.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ජර්මනියෙහි_චාන්සලර්වරයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි