"ජර්මනියෙහි චාන්සලර්වරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
29 පේළිය:
'''ජර්මනියෙහි චාන්සලර්වරයා''' යනු, [[ජර්මනිය|ජර්මනියෙහි]] [[රජයෙහි ප්‍රධානියා]] වෙයි. ජර්මානු බසින් නිල පදවිය වන්නේ ''බුන්ඩෙස්කන්ස්ලර්(ඉන්)'' (වචනාර්ථයෙන්, ෆෙඩරල් චාන්සලර්වරයා) වන අතර, සමහරවිට ''කන්සලර්(ඉන්)'' ලෙසින් කෙටි කොට භාවිතා කෙරෙයි. මධ්‍යතන යුගයන්හී සිට පැවතෙන මෙම පදය, ''කැන්සලැරියස්'' යන ලතින් පදයෙන් ව්‍යුත්පන්නව ඇත.
 
[[ජර්මනියෙහි දේශපාලනය |ජර්මානු දේශපාලනයෙහිදී]], ''චාන්සලර්වරයා'' යන්න සමතුල්‍යවන්නේ වෙනත් බොහෝ රටවල අග්‍රාමාත්‍යවරයා යන්නටයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ජර්මනියෙහි_චාන්සලර්වරයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි