Content deleted Content added
196 පේළිය:
#මතභේධයට තුඩු දුන් ඔබ විසින් පරිවර්තනයට මහත් වෙහෙසක් දරන “ දෙමල ඊළාම් පිටුවේ “ අන්තර්ගතය මද්‍යස්ථ භාවයෙන් තොර බව ඔබ පිළිගන්නවාද නැත්ද ?තවද එහි අන්තර්ගතය සිංහල භාෂාව භාවිතා කරන බහුතර ජනතාවගේ සංවේදී තාවයට සෘජුවම බලපාන කරුණු අන්තර්ගත බව ඔබ පිළිගන්නවාද නැත්ද ? ජනකොටසකට විශේසිතවූ සංවේදී කරුණු ගෙනහැර පෑම වෙනුවෙන් විකිපීඩියාව අනුග්‍රහය නොදක්වන්නේ එය හුදෙක් මත භේදයට තුඩු දීමතුලින් අපේක්ෂිත විශ්ව කෝෂයක් අභිලාෂයන් ඉටු නොවීමේ සහ එයට භාදාවන නිසා බව ඔබ දන්නෙහිද ?
#හොරංචි කුඩිච්චියක් කරන්න ඔබ කැමතිද ? ඔබ වඩා කැමති [https://en.wikipedia.org/wiki/Inquisitorial_system Inquisitorial Procedure] ද ,නැතහොත් [https://en.wikipedia.org/wiki/Adversarial_system Adversarial Procedure ]ද ? එසේත් නැත්නම් දෙකේම සංකලනයකටද ? ස්තුතියි !--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 19:14, 31 ඔක්තෝබර් 2016 (යූටීසී)
 
== දෙපිටිකාට්ටුවා ==
 
අඩෝ තොට කෝමදැ? දෙපිටි කාට්‍ටුවා! තෝ තාම කොටවනවද? උඹ කොහොමත් කුණු වලි අදින කුකුළනේ. තොට ඉතින් මම කියන්නේ නෑ! ෆුක දීපන් රෙද්දේ විකිපීඩියාවට, තුහ්ඃ නොදකින් කාලේ.... උඹලා වගේ එවුනුත් ඉන්න ඕනේ අපිට හැදෙන්න--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]])
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Rsekanayake" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි