"අබිං යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
15 පේළිය:
{{ප්‍රධාන|දෙවන අබිං යුද්ධය }}
[[ගොනුව:Capture of the Peiho Forts.jpg|thumb| 1860 [[ටකු වරායන් සටන (1860)| ටකු වරායන් සටන]] පිළිබඳ සංවර්ණනයක්]]
1856{{ndash}}1860 අතර කාලසීමාවෙහිදී, බ්‍රිතාන්‍ය බලකායන් විසින් [[අබිං වෙළෙඳාම]] නීතිගතකිරීම සිදුකරගැනුමට, [[කුලීකරුවා|කුලීකරු]] වෙළෙඳාම පුළුල් කර ගැනුමට, සමස්ත චීනයම බ්‍රිතාන්‍ය වෙළෙඳුන් හට විවෘත කරගැනුමට සහ, [[ලිකිං (බදුකරණය)|අභ්‍යන්තර මාර්ගස්ථ තීරු බදු]] වෙතින් විදේශීය ආනයන නිදහස් කර ගැනුමට යන දේවල් සාක්ෂාත් කර ගැනුමට සටන් වැදුනහ. ප්‍රංශයද බ්‍රිතාන්‍යයන් හා එක්වූහ. ගැටුම ආරම්භ වූ ස්ථානයෙහි වූ යාත්‍රාවෙහි නම අනුව යමින් මෙම යුද්ධය හැඳින්වුනේ "ඇරෝ යුද්ධය" යනුවෙනි. [[දෙවන අබිං යුද්ධය |''ඇරෝ'' යුද්ධයෙහි]] ප්‍රතිඵලයක් ලෙසින්, ගිවිසුම් වරායන් දෙවන සමූහයක් පිහිටුවනු ලැබිණි; අත්‍යන්තයෙහිදී, බොහෝ විදේශීය බලවතුන් සම්බන්ධිතවූ ගිවිසුම් වරායන් 80 කට වැඩි ගණනක් චීනයෙහි පිහිටුවනු ලැබිණි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අබිං_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි