"අබිං යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
9 පේළිය:
==පළමුවන අබිං යුද්ධය ==
{{ප්‍රධාන|පළමුවන අබිං යුද්ධය }}
1839{{ndash}}1842 අතර වූ පළමුවන අබිං යුද්ධය කෙළවර වූයේ, 1842 වසරෙහි අත්සන් තැබුණු [[නැන්කිං ගිවිසුම | නැන්ජිං හී ගිවිසුම]] විසිනි. මෙම ගිවිසුම විසින්, [[එක්සත් රාජධානිය]] වෙත [[හොංකොං දිවයින]] නිත්‍ය වශයෙන් පවරා දෙනු ලැබූ අතර, එය විසින් [[ෂැංහයි ජාත්‍යන්තර ජනාවාසය |ෂැංහයි]], [[ෂාමියන් දිවයින |කැංටොන්]], [[නිංබෝ]], [[ෆූචොවු]], සහ [[අම්වොයි]] යන ස්ථානයන්හී [[චීන ගිවිසුම් වරායන් |ගිවිසුම් වරායන්]] පහක්ද පිහිටුවන ලදි. ඊලඟ වසරෙහි අත්සන් තැබුණු තවත් ගිවිසුමක් වෙතින්, එක්සත් රාජධානිය වෙත [[වඩාත් අනුගෘහිත ජාතිය]] තත්ත්වය ප්‍රදානය කෙරුණු අතර බ්‍රිතාන්‍ය [[බහිර්දේශීයත්වය|බහිර්දේශියක්වයක්]] සඳහා ප්‍රතිපාදන එක් කෙරිණි.
 
 
"https://si.wikipedia.org/wiki/අබිං_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි