"අබිං යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
15 පේළිය:
{{ප්‍රධාන|දෙවන අබිං යුද්ධය }}
[[ගොනුව:Capture of the Peiho Forts.jpg|thumb| 1860 [[ටකු වරායන් සටන (1860)| ටකු වරායන් සටන]] පිළිබඳ සංවර්ණනයක්]]
1856{{ndash}}1860 අතර කාලසීමාවෙහිදී, බ්‍රිතාන්‍ය බලකායන් විසින් [[අබිං වෙළෙඳාම]] නීතිගතකිරීම සිදුකරගැනුමට, [[කුලීකරුවා|කුලීකරු]] වෙළෙඳාම පුළුල් කර ගැනුමට, සමස්ත චීනයම බ්‍රිතාන්‍ය වෙළෙඳුන් හට විවෘත කරගැනුමට සහ, [[ලිකිං (බදුකරණය)|අභ්‍යන්තර මාර්ගස්ථ තීරු බදු]] වෙතින් විදේශීය ආනයන නිදහස් කර ගැනුමට යන දේවල් සාක්ෂාත් කර ගැනුමට සටන් වැදුනහ.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අබිං_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි