"අබිං යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
 
[[චීනයෙහි අබිං වල ඉතිහාසය |චීනයෙහි බ්‍රිතාන්‍ය වෙළෙඳාම පිළිබඳව ඉංග්‍රීසි-චීන ආරාවුල]] සහ චීනයෙහි ස්වෛරීභාවය හා සබැඳිව 19වන සියවසෙහි මධ්‍යම භාගයෙහි වූ යුද්ධ දෙකක්, '''අබිං යුද්ධ''' ලෙසින් හැඳින්වෙයි.මෙම ගැටුම් අතරට, [[පළමුවන අබිං යුද්ධය]] (1839–1842) සහ [[දෙවන අබිං යුද්ධය]] (1856–1860) ඇතුළත් විය. මෙම යුද්ධ සහ ඒවා අතරමැදිව සිදුවූ සිද්ධීන් විසින් [[චිං රාජවංශය]] දුර්වල කරමින් ලෝකයේ ඉතිරි රටවල් සමග වෙළෙඳාම් කිරීමට චීනයට බලකෙරිණි. <ref name=short>{{උපන්‍යාස වෙබ් |url=http://www.druglibrary.org/schaffer/heroin/opiwar1.htm |title="අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් දි ඔපියම් වෝර්ස්" ( ''සිවිලයිසේෂන්ස් පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්'', 29 පරිච්ඡේදය: සවුත් ඇන්ඩ් ඊස්ට් ඒෂියා, 1815-1914 වෙතින්) |author1=ටේලර් වෝල්බෑන්ක් |author2=බේල්කී |author3=ජූස්බරි |author4=ලුවිස් |author5=හැකට් |year=1992}}</ref><ref name=eb>{{උපන්‍යාස වෙබ් |url=http://www.britannica.com/topic/Opium-Wars |title=චයිනීස් හිස්ට්‍රි: ඔපියම් වෝර්ස් |author=කෙනත් ප්ලෙචර් |publisher=[[එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා ඔන්ලයින්]]}}</ref>
 
==පළමුවන අබිං යුද්ධය ==
 
 
 
 
"https://si.wikipedia.org/wiki/අබිං_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි