"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සංස්කරණය
59 පේළිය:
දේවමාලිගය තුල දෙමව්පියන්ගෙන් අතරමං වූ පසු සොයා යන විටදී දේශනා කරමින් සිටින යේසුස් වහන්සේ ව හමුවූ බව ලූක් විසින් පමණක් කියා පායි (ලූක් 2.41 -52) . යේසුස් ගේ ළමාකාලය පිළිබඳව ශුභාරංචි වල සඳහන් වන එකම අවස්ථාව එය වේ. ලූක් ට අනුව යේසුස් වහන්සේ [[බෞතීස්ම]] ලබන විට උන්වහන්සේගේ වයස අවුරුදු තිහක් පමණ විය (ලූක් 3.23) . මාක් ට අනුව යේසුස් වහන්සේ වඩු කාර්මිකයෙකි. මැතිව් පවසන්නේ උන්වහන්සේ [[වඩු කාර්මික]]යෙකුගේ පුතරයෙකු බවය. කෙසේ වුවත් මේ බව සඳහන් කිරීමට භාවිතා කළ [[ග්‍රීක]] වදන වන ටෙක්ටන් යන්නෙන් ගොඩනගන්නා වැනි අරුතක් ඇති වන අතර එමගන් ඔහු කිසියම් ආකාරයක හෝ ශිල්පීයත්වයක් ඇතිව සිටියෙක් බව පැහැදිලි වේ. එසේම යේසුස් වහන්සේ තමුන්ගේ මුල් වසර තිහම හෝ ඉන් වැඩි කාලයක් තම ශිල්පය පියා සමග පර්ව ගුණ කරමින් සිටි බව පිළිගැනේ (මාක් 6.3 මැතිව් 13.55) .
 
== ජේසුජේසුස් තුමාගේ බෞතිස්මය ==
ක්‍රිස්තියානි ධර්මයට අනුව ජෝන්ස්නාවක ජුවාම් තුමා විසින් ජේසුතුමාවජේසුස් තුමාව බව්තිස්ම කර ඇත. මෙලෙස ජේසුතුමාවජේසුස් තුමාව බෞතිස්ම කිරිමට පෙර ජෝන්ස්නාවක ජුවාම් තුමා පවසා සිටියේ තමන්ට වඩා ඉතා බලගතු ශ්‍රේෂ්ඨයෙකු ලොව ඉතා ඉක්මනින් පහළ වන බවත් එමනිසා තමන් විසින් සිදු කර ඇති සියලු පව් වලට දෙවියන් විසින් ලබදෙනලබා දඩුවම්දෙන දඬුවම් වලට පශ්චාතාපයප්‍රශ්චත්තාපය වෙමින් නොසිටනො සිට භෞතිස්මබෞත්සම වි ඒ සියලු පව් කමා කරගන්නා ලෙසයි. ජෝර්ඩන්ජෝර්දාන් ගංගාව (Jordan River) අසළදී එනොන් නම් ස්ථානයේ ජෝන්ස්නාවක ජුවාම් තුමා විසින් ජේසුතුමාවජේසුස් තුමාව බව්තිස්ම කළේය. මෙසේ සිදු කළ බව්තීස්මයෙන් අනතුරැව දෙවියන් වහන්සේ ජේසුතුමා තමන්ගේ පුත්‍රයා බව පැවසුවේය. එසැණින් ස්වර්ගයේ දොරටුව තුළින් ශුද්ධආත්මය ලොවට පැමිණිය හ. ඉන්පසු ටික කලක් යක්ෂයාගේ බලපෑමට නතුව සිටි ජේසුතුමා පසුව තම දේවගැකි ධු‍රයේ කටයුතු කිරිහට ආරම්භ කරන ලදි. ජෝන් විසින් දේශන කර ඇති ධර්සයෙහි ජේසුතුමන්යවව දෙවියන්ගේ බැටළු පැටවා ලෙස හදුන්වා දි ඇති නමුත් ජේසුතුමාගේ බෞතිස්මය සිදු කරිම පිළිබදව සදහන් කර නොමැත.
 
බෞතීස්මකරණය කිතු දහමෙහි චරිත්‍රයක් වන බැවින් ජේසුස්වහන්සේ බව්තිස්මකරණය ඉතා වැසලතක් සිදුවිමකි. අතීතබයිබලයේ සදහන් ත්‍රිත්වය
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි