"නේපාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
18 පේළිය:
| government_type = [[ජනරජය]]
| leader_title1 = [[නේපාල ජනාධිපති|ජනාධිපති]]
| leader_name1 = [[රාම්විද්‍යා බරන්දේවී යාදව්භණ්ඩාරි]]
| leader_title2 = [[නේපාල උප ජනාධිපති|උප ජනාධිපති]]
| leader_name2 = [[පර්මානන්ද් ජා]]
81 පේළිය:
නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන [[එවරස්ට් කන්ද]] ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත.
 
[[හින්දු ආගම]] නේපාලයේ වැඩිම දෙනෙක් අදහන ආගමයි. රටේ බෞද්ධ ප්‍රතිශතය සාපේක්ෂව අඩු වුණත් [[බුදුන් වහන්සේ|බුදුන් වහන්සේගේ]] උපන් ස්ථානය මෙහි පිහිටන නිසා [[බුද්ධාගම]] සමග මෙහි ඓතිහාසික සම්බන්ධයක් ඇත. රටේ ජනගහණයෙන් භාගයක් පමණ ඇමෙරිකානු ඩොලර් 1.25ක් වන අන්තර්ජාතික දිළිඳු රේඛාවෙන් පහළ ජීවත් වෙති.
 
== Administrative zones ==
"https://si.wikipedia.org/wiki/නේපාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි