"වාණිජ බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
===1.ද්‍රවශීලතාව ආරක්ෂා කිරීම ===
 
[[රූපයMoney_රූපය:Money_&_Coins.jpg:]]
වාණිජ බැංකු එදිනෙදා ගණුදෙනු සඳහා මුහුණ දීමේ හැකියාව මින් අදහස් වේ. ගණුදෙනුකරුවන් තුල බැංකුව පිළිබඳ ඇති විශ්වාශය තහවුරු කිරීම සඳහා තැන්පතු ඉල්ලූ විටෙක ආපසු ගෙවීමට ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවත්වා ගෙන යා යුතුය. මේ සඳහා ඕනෑම වාණිජ බැංකුවක් තම වත්කම් වලින් කොටසක් ද්‍රවශීල වත්කම් ලෙස තබා ගනී. ඒ අනුව ද්‍රවශීලතාව වාණිජ බැංකුවක පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධානම සාධකයකි.
 
"https://si.wikipedia.org/wiki/වාණිජ_බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි