"හිරඤ්ඤමළය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ඇල්ල කන්ද
1 පේළිය:
{{Unreferenced}}
හිරණ්‍ය කස්සප නම් පැරණි යක්ෂ ගෝත්‍රික රජුගේ නාමයෙන් ඔයුගේ ජන්ම භූමිය වූ පෙදෙස හිරණ්‍ය මළය හෙවත් හිරඤ්ඤමලය වි ඇත. මෙම ඓතිහාසික නාමය පරිනාමය වි වත්මන් හොරණ නගරය නාමය නිර්මානය වී ඇත. මහා විජයබාහු රජුගේ සටන් විස්තරය දක්වන මහා වංශයේ 55-57 හිරඤ්ඤමළයේ රෙමුණ බලකොටුව ගැන සදහනක් කරයි. පතිරාජ පිරිවෙන පැවතියේද හිරඤ්ඤමළයේ යැයි කියා මතයක් ඇත.
 
ඇල්ල කන්ද
 
'''හොරණ නගරයට ඉහළින් පවතින ඇල්ලේ කන්දේ වනගාමිගේ ගල්ගුහාව නම් ගල් ගුහාවක් පවතී. මෙයට ඉහළන් පුරාණ ජනාවාසයක ස්වභාවක් දක්වන තලාවක් ඇත. ඇතැම් විද්වතුන් මෙය හිරණ්‍යමල ජනපදය යැයි අදහස් කරති. නමුත් තවමත් පුරාවිද්‍යා ඇසට ලක්ව නැත. වනහාමිගේ ගල් ගුහාවේ 6වන පරාක්‍රමබාහු රජුගේ මෙහෙසියක කුෂ්ට රෝගයක් සෑදීම නිසා පැමින ජීවත්වූ බවට ජනසෘතියක් පවතී.'''
"https://si.wikipedia.org/wiki/හිරඤ්ඤමළය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි