"සිංහල ඉලක්කම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Added {{catimprove}} tag to article using TW
සිංහල ඉලක්කම්
3 පේළිය:
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
 
සිංහල ඉලක්කම් සදහා ශුණය අගයක් නැත. '''සෑම අගයකටම සංකේතයක් ඇත. සිංහල ඉලක්කම් ශාස්ත්‍රෙයන් අනෙකුත් අංක ශාස්ත්‍ර දෙකෙන් කලහැකි සියළුම එකතුකිරීම් අඩුකිරීම් බෙදීම් සිදු කල හැකිය. ඔබට සංකීර්ණ ලෙස පෙනුනත් සිංහල ක්‍රමයට හුරූ වූ කල එය ඒ තරම් දෙයක් නොවේ. වර්ගපුර්ණිකාවේ දුනු මඩලා අනුඛණ්ඩයේ, ප්‍රකාරක්ෂීර, ලෝභිතක්ෂීර, වාලම් ගත් ක්ෂිර, චන්ද්‍රකෂීර, චක්‍රධික්ෂීර වගේ ගණිත නි්‍යායන් පැවති බවත් කූම, විපුට වැනි ගණිත මූල ධර්ම පැවති බවත් සදහන් වෙනවා. නමුත් මේ කමන ආකාරයේ ඒවාදැයි අපිට පැහැදිලි කර ගැනීමට මූලාස්‍ර නැහැ. ඒ පවා සියවස් එකහා මාරක් වැනි කෙටි කලක් තුළ යුරෝපිය ආක්‍රමිනිකයා අපේ අංක අපට විමතියක් වන තරමටම භවිතයෙන් ඉවත් කිරීමට සමත්ව තිබෙනවා. ශුණ්‍ය රහිත ගනිත ක්‍රමය තුළන් නව මූලදර්ම නිපදවීම ගණිතක්ඥයින්ට භාරයි. අප කියන්නේ නැවත සිංහල ඉලක්කම් ජීව විද්‍යාවක් බවට පත්විය යුතු බවයි. ඒවා බාවිතා කිරීම අපිට අභිමානයක් බවයි. ඒ ඔස්සේ පර්යේෂකයින් නව දැනුම් ගොඩ නන්වාවී.'''
 
{{catimprove|date=අගෝස්තු 2011}}
"https://si.wikipedia.org/wiki/සිංහල_ඉලක්කම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි