"එක්සත් රාජධානියෙහි සතරවන ජෝර්ජ් රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
9 පේළිය:
}}
 
'''සතරවන ජෝර්ජ් රජ''' (ජෝර්ජ් ඔගස්ටස් ෆ්‍රෙඩ්රික්; 12 අගෝස්තු 1762 – 26 ජූනි 1830) යනු, ඔහුගේ පියාවූ [[එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ |තුන්වන ජෝර්ජ් රජ]] 1820 ජනවාරි 29 දිනදී මිය යෑමෙන් පසුව සහ වසර දහයකට පසුව තම මරණය දක්වා, [[මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය| මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි]] සහ [[හැනෝවර් රාජධානිය|හැනෝවර් හී]] [[බ්‍රිතාන්‍ය රජුන්ගේ ලැයිස්තුව |රජ]] විය. 1811 වසරෙහි සිට ඔහුගේ කිරුළු ප්‍රාප්තිය දක්වා ඔහුගේ පියාගේ අවසාන මානසික ව්‍යාධිය තුලදී, [[උපරාජ කුමරුවා#එක්සත් රාජධානියෙහි උපරාජ කුමරුවා|උපරාජ කුමරුවා]] ලෙසින් ඔහු සේවය කළේය.