"එක්සත් රාජධානියෙහි සතරවන ජෝර්ජ් රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව රාජකීයයා
|name =සතරවන ජෝර්ජ් රජ
|image =George IV 1821 color.jpg
|caption = 1821 වසරෙහිදී ශ්‍රීමත් [[තෝමස් ලෝරන්ස්]] විසින් නිර්මිත කිරුළු පැළඳීමෙහි ආලේඛ්‍ය චිත්‍රය
|reign =29 ජනවාරි 1820 – {{නොඑතුම|26 ජූනි 1830}}
|coronation =19 ජූලි 1821
|cor-type =බ්‍රිතාන්‍ය
 
}}
 
'''සතරවන ජෝර්ජ් රජ''' (ජෝර්ජ් ඔගස්ටස් ෆ්‍රෙඩ්රික්; 12 අගෝස්තු 1762 – 26 ජූනි 1830) යනු, ඔහුගේ පියාවූ [[එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ |තුන්වන ජෝර්ජ් රජ]] 1820 ජනවාරි 29 දිනදී මිය යෑමෙන් පසුව සහ වසර දහයකට පසුව තම මරණය දක්වා, [[මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය| මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි]] සහ [[හැනෝවර් රාජධානිය|හැනෝවර් හී]] [[බ්‍රිතාන්‍ය රජුන්ගේ ලැයිස්තුව |රජ]] විය.