"කැතෝඩ කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
12 පේළිය:
ඉලෙක්ට්‍රෝන වලට ඇත්තේ ඍණ අරෝපණයක් බැවින්, ඒවා කතෝඩයෙන් විකර්ෂණය වී ඇනෝඩය වෙත ආකර්ෂණය වේ. ඒවා හිස් නළය හරහා ඍජු රේඛාවල ගමන් කරයි. ඉලෙක්ට්‍රෝඩ අතරට යොදන විභව අන්තරය මගින් ස්කන්ධය අඩු අංශු ත්වරිත කර වැඩි ප්‍රවේගයන්ට පත් කරයි. කැතෝඩ කිරණ අදෘශ්‍යමාන වේ, එහෙත් ඒවායේ පැවතීම මුල්ම රික්ත නළ තුළ හඳුනාගනු ලැබුවේ ඒවා නළයේ වීදුරු බිත්තිය තුළ සිරවී ගිය විට, වීදුරුවේ පරමාණු සකොබනය කරමින් [[ප්‍රතිදීප්තිය]] නම් දිලිසීමකින් ඒවායෙන් ආලෝකය විමෝචනය කරන විට දී ය. නළය තුළ කැතෝඩයට ඉදිරියෙන් තැබූ වස්තුවලට දිලිසෙන බිත්තිය මත ඡායාවන් ඇතිකිරීමට හැකි බව පර්යේෂකයන් දුටු අතර, කැතෝඩයේ සිට සරල රේඛීය ව යමක් ගමන් කරන බව ඔවුහු අවබෝධ කරගත්හ. ඉලෙක්ට්‍රෝන ඇනෝඩයට ළඟා වූ පසු, ඒවා ඇනෝඩයේ කම්බි තුළින් බල සැපයුමට ගමන් කර නැවත කැතෝඩයට ගමන් කරයි, එබැවින් කැතෝඩ කිරණ මගින් නළය හරහා විද්‍යුත් ධාරාවක් ගෙනයයි.
 
Theනළයක් currentතුළින් inයන aකැතෝඩ beamකිරණ ofකදම්භයක cathodeධාරාව, raysකුඩා throughවිභව aඅන්තරයක් tubeයෙදූ canකම්බි beලෝහ controlled by passing it through a metal screen of wiresආවරණයක් (a [[Controlපාලක gridජාලකය|gridජාලකය]]ක්) toතුළින් whichයැවීමෙන් aඑය smallපාලනය voltageකළ is appliedහැක. කම්බිවල Theවිද්‍යුත් electricක්ෂේත්‍රය fieldමගින් ofසමහර theඉලෙක්ට්‍රෝන wiresඇනෝඩයට deflectsළඟාවීම someවළකමින් ofඒවා theපසෙකට electrons, preventing them from reaching the anodeහරවයි. මෙලෙස Thusජාලකයේ aකුඩා smallවිභව voltageඅන්තරයක් onමගින් theඇනෝඩයේ gridවඩා canවිශාල beවිභව madeඅන්තරයක් toපාලනය controlකළ a much larger voltage on the anodeහැක. This is the principle used in [[vacuum tube]]s to [[Amplifier|amplify]] electrical signals. High speed beams of cathode rays can also be steered and manipulated by [[electric field]]s created by additional metal plates in the tube to which voltage is applied, or [[magnetic field]]s created by coils of wire ([[electromagnet]]s). These are used in [[cathode ray tubes]], found in televisions and computer monitors, and in [[electron microscope]]s.
 
<gallery widths="150">
ගොනුව:Katódsugarak mágneses mezőben(1).jpg|කෲක්ස් නළය
ගොනුව:Katódsugarak mágneses mezőben(2).jpg|කැතෝඩ කිරණ නළයේ පසුපස කැතෝඩයේ සිට ගමන්කර, ඉදිරිපස වීදුරුවේ ගැටී, [[ප්‍රතිදීප්තිය]] මගින් එහි කොළ පැහැයෙන් දිලිසුමක් ඇතිකරයි. කිරණ සරල රේඛාවල ගමන් කරන බව ඔප්පු කරමින් නළයේ ඇති ලෝහ කුරුසයක් මගින් සෙවණැල්ලක් ජනනය වේ.
ගොනුව:Katódsugarak mágneses mezőben(2).jpg|Cathode rays travel from the cathode at the rear of the tube, striking the glass front, making it glow green by [[fluorescence]]. A metal cross in the tube casts a shadow, demonstrating that the rays travel in straight lines.
ගොනුව:Katódsugarak mágneses mezőben(3).jpg|A magnet creates a horizontal magnetic field through the neck of the tube, bending the rays up, so the shadow of the cross is higher.
ගොනුව:Katódsugarak mágneses mezőben(4).jpg|When the magnet is reversed, it bends the rays down, so the shadow is lower. The pink glow is caused by cathode rays striking residual gas atoms in the tube.
"https://si.wikipedia.org/wiki/කැතෝඩ_කිරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි