"මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
'''මතකය''' යනු [[තොරතුරු]] කේතාංකනය කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කෙරෙන [[මනස]]ට අයත් ඉන්ද්‍රියය යි. මතකය අත්දැකීම් සඳහා අත්‍යවශ්‍ය වන අතර [[limbic පද්ධතිය|limbic පද්ධති]] වලට සම්බන්ධ වී ඇත, එමෙන්ම එමගින් අනාගත ක්‍රියාවලට බලපෑම් කිරීමේ අරමුණින් කාලයක් පුරා තොරතුරු ධාරණය කර තබාගනී.<ref>{{cite book|author=ලෝරාලී ෂර්වුඩ්|title=හියුමන් ෆිසියොලොජි: ෆ්‍රොම් සෙල්ස් ටු සිස්ටම්ස්|url=https://books.google.com/books?id=_i5BBAAAQBAJ&pg=PT189|date=2015 ජනවාරි 1|publisher=සෙන්ගේජ් ලර්නිං|isbn=978-1-305-44551-2|pages=157–162}}</ref> අපට අතීත සිද්ධි මතක තබා ගැනීමට නොහැකි වූයේ නම්, අපට ඉගෙනීමට හෝ භාෂා, සම්බන්ධතා හෝ පෞද්ගලික අනන්‍යතා කිසිවක් ගොඩනැගීමට නොහැකි වනු ඇත (අයිසෙන්ක්, 2012).
බොහෝ විට මතකය හඳුනා ගැනෙන්නේ ව්‍යක්ත සහ ව්‍යංග්‍ය ක්‍රියාකාරීත්වයක් සහිත, සංවේදන ප්‍රතිග්‍රාහකයක්, [[කෙටි-කාලීන මතකය|කෙටි-කාලීන]] (හෝ [[ක්‍රියාකාරී මතකය|ක්‍රියාකාරී]]) මතකයක්, සහ [[දිගු-කාලීන මතකය]]කින් සෑදී ඇති තොරතුරු සැකසීමේ පද්ධතියක් ලෙසිනි (බැඩ්ලි, 2007).
== මූලාශ්‍ර ==
{{Reflist}}
"https://si.wikipedia.org/wiki/මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි