"හැල් 9000" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
19 පේළිය:
 
කතා මාලාව සන්දර්භයෙහි සලකන කල, නිෂ්පාදිත අංක 3 ලෙසින් 1999 ජනවාරි 12 දිනදී හැල් ක්‍රියාත්මක වී ඇත්තේ [[උර්බානා, ඉලිනෝයි|ඉලිනෝයි ජනපදයෙහි උර්බානා නගරයෙහි]] පිහිටි හැල් පරීක්ෂණාගාර තුලදීය; ''2001'' චිත්‍රපටයයෙහිදී, සක්‍රීයන වසර වී ඇත්තේ 1992 සහ මුල් තිර ප්‍රදර්ශනයන්හී 1991 වෙයි.<ref name="Meaning">{{උපන්‍යාස වෙබ් | url = http://www.palantir.net/2001/meanings/essay11.html | title = මීනිංන්ස්: ද සර්ච් ෆො මීනිං ඉන් 2001| accessdate = 2007-05-10| author = ජෝර්ජ් ඩී. ඩිමෙට්}}</ref> [[බ්‍රහස්පති ග්‍රහලෝකය|බ්‍රහස්පති]] වෙත (හෝ, චිත්‍රපටය තිරගත වී සුළු කලකින් ප්‍රකාශයට පත් කෙරුණු මුල් නවකතාව පරිදී [[සෙනසුරු ග්‍රහලෝකය|සෙනසුරු]] වෙත) අන්තර් ග්‍රහලෝක අභ්‍යාවකාශ ගමන අතරතුර ''ඩිස්කවරි වන්'' යානය තුල අභ්‍යාවකාශ යානා පද්ධති නඩත්තු කිරීමට අමතරව, [[භාෂණ සංස්ලේෂණය|කථාකිරීම]], [[කථන හැඳුනුම]], [[වක්ත්‍ර හැඳුනුම් ක්‍රමවේදය | වක්ත්‍ර හැඳුනුම]], [[ස්වභාවික භාෂා සැකසුම]], [[තොල් පාඨනය]], [[කලාකෘති විචාරය |කලාකෘති ආස්වාදනය]], [[ආවේදනාත්මක පිරිගණනය | චිත්තවේගී චර්යාවන් අර්ථකථනය කිරීම]], [[ස්වයාක්‍රියාකෘත තර්කනය]] සහ, [[පරිගණක චෙස් |චෙස් ක්‍රීඩාව]] යන්නෙහි හැකියාවක් හැල් වෙත තිබුණි.
 
==සම්ප්‍රාප්තීන්==
 
===''2001: අ ස්පේස් ඔඩිසි ===
හැල් ක්‍රියාත්මක වීම ඇරඹුනේ [[අබානා, ඉලනෝයි|ඉලනෝයි ප්‍රාන්තයෙහි අබානා නගරයෙහි]] පිහිටි හැල් යන්ත්‍රාගාරයෙහිය ( [[ඉලියැක්]] පරිගණක තැනුනු [[අබානා–ෂැම්පේන් හී ඉලනෝයි විශ්වවිද්‍යාලය|ඉලනෝයි විශ්වවිද්‍යාලයෙහි]] [[සමායෝජිත විද්‍යා පරීක්ෂණාගාරය| සමායෝජිත විද්‍යා පරීක්ෂණාගාරයෙහිය]]). චිත්‍රපටය පවසන පරිදී මෙය සිදුවූයේ 1992 වසරෙහිදී වන අතර පොත විසින් පවසන්නේ හැල්ගේ උපන් වසර 1997 වසර බවයි.<ref name=Urbana 1992/7>{{උපන්‍යාස පුවත් |date=ජනවාරි 12, 2011 |title=ජැනවරි 12, 1992 ඕර් 1997: හැල් ඔෆ් අ කම්පියුටර් |url=http://www.wired.com/thisdayintech/tag/university-of-illinois/|work=[[යූටියුබ්]] ඇමුණුම|accessdate=පෙබරවාරි 18, 2011 |postscript=<!-- Bot inserted parameter. Either remove it; or change its value to "." for the cite to end in a ".", as necessary. -->{{අසංගත උපන්‍යාස}} |first=රැන්ඩි |last=ඇල්ෆ්‍රඩ්}}</ref>
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/හැල්_9000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි