"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎සටහන්: පිරිසිදු ධර්මය ලියන ලදී
54 පේළිය:
[[Category:බුදු දහම]]
සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන් ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි. තවමත් ඉගෙන ගන්න අපිට වුනත්, රැකියාවක් කරන කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට වුනත්, විවාහ වී දරුවන් ලබා සිටින ඔබට වුනත් සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන්. සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත්, කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැහැ. නමුත් අද සමාජයේ කිසිම මිනිසෙකුට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. බුද්ධ කාලයේ සිටි විශාඛාව ඔබට මතකද? ඇය හත් වන වියේදී සෝවාන් බව ලබා සිටියා. එමෙන්ම ඇය අවුරුදු 120 ක් ජීවත් වූ බවත් ඔබට මතක ඇති. ඇය විවාහ වන විටත් සෝවාන් ඵලය ලබා සිටියා. ඇයට දරුවන් ලැබෙන විටත් ඇය සෝවාන් වී සිටියා. එහෙනම් දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන වුනත් සෝවාන් බව ලබා ගැනීමට පුළුවන් බව. ඉතින් ඇයි අපි තවත් පරක්කු වෙන්නේ? මේ ලිපිය කියවන ඔබත් පරිගණකයට හා අන්තර්ජාලයට ගොඩක් සමීපයි කියල මම දන්නවා. මොකද මමත් අන්තර්ජාලයට ගොඩක් කැමතියි. එත් ලස්සන ජීවිතයක් ගත කරන්න අපිත් කැමතියි නේද? ඔය හිතන්නේ මේ ජීවිතේ සුන්දරද? ඇත්තෙන්ම නැහැ. නමුත් සෝවාන් ඵලය කොච්චර සුන්දරද කියලා ඔයා දන්නවද? ඔයා සෝවාන් වෙන්න කැමතිද? සෝවාන් උනා කියල ඔයා ඔයාගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි නැහැ. සෝවාන් වෙලා ඔයාට රස්සාවක් කරන්න උනත්, විවාහ වෙන්න උනත් , දරුවන් හදන්න උනත් විතරක් නෙමෙයි ඔයා මේ රටේ ජනාධිපති උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඒවගේම ඔයා හොරෙක් , මංකොල්ල කාරයෙක් , මිනි මරුවෙක් උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඔබට මතකද අංගුලිමාල නම් පුද්ගලයා. ඔහු මිනිසුන් 1000 ක් පමණ ගාතනය කල කෙනෙක්. නමුත් ඔහුත් රහත් බවය ලබා ගත්තා. ඉතින් ඇයි අපිට බැරි. ඒවගේම සෝවාන් බව ලබා ගත අය අප අතරම ඉන්නම පුළුවන්. ඔබගේ හොඳම යහළුවා හෝ ඔබගේ ලංගම අසල්වැසියා වුවද සෝවාන් බව ලබා ඇති අයෙක් වීමට පුළුවන්. සෝවාන් වූ පුද්ගලයා කිසිම වෙලාවක කියන්නේ නැහැ තම සෝවාන් වූ කෙනෙක් බව.
සෝවාන් වීම සඳහා අප විසින් අනුගමනය කල යුත්තේ ඉතාආර්ය පහසුඅෂ්ටාංගික දෙයකිමාර්ගයයි. එනම්පංච උපාදානස්කන්ධය තුල පවතින ත්‍රිලක්ෂණය ඉගැනීම වැදගත්ය ත්‍රිලක්ෂණයයි. ත්‍රිලක්ෂණය යනු
1.අනිත්‍ය
2.දුක්ඛ
63 පේළිය:
 
2.දුක්ඛ
දුක්ඛ කියන්නේ දුක. දුක කියන්නේ මොකද්ද කියලා කියා දෙන්න ඕනිත් නැහැ. මොකද අපි හැමෝම දුක් විඳලා තියෙනවා. නමුත් මෙහිදී දුක කියන්නේ අනිත්‍ය බව (එනම් මෙලොව පවතින සියලු දෙයකම හා සියලු සත්වයෙක්ම වෙනස් වන බව ) තේරුම් අරගෙනනොගැනීම නිසා ඇතිවන දුකයි. විශේෂ වශයෙන්ම පංචඋපාදානස් කන්ධය දුකක් බවත්, හේතුන් නිසා හට ගත්තාවූ වූ පංච උපාදානස්කන්ධයකට බැදී ගියහොත් ඒ හේතුන් වෙනස් වන විට පංච උපාදානස්කන්ධය වෙනස් වීම නිසා සිතෙහි දුක ඇතිවන බවත් තේරුම් ගත යුතුයි. මෙම දුක හොඳින් අවබෝධ කරගැනීමෙන් සෝවාන් මාර්ගය සඳහා තවත් පියවරක් ඉදිරියට යයි.
 
3.අනාත්ම
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි