"මධ්‍යම ආසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
බටහිරින් [[කැස්පියන් මුහුද|කැස්පියන් මුහුදෙහි]] සිට නැගෙනහිරින් [[චීනය]] දක්වාද සහ දකුණෙන් [[ඇෆ්ගනිස්තානය|ඇෆ්ගනිස්තානයෙහි]] සිට උතුරෙන් [[රුසියාව]] දක්වාද '''මධ්‍යම ආසියාව''' විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් [[පර්සියානු භාෂාව |පර්සියානු]] උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "[[-ස්තාන්|ස්තාන්යන්]] " ලෙසින්ද හැඳින්වෙයි. <ref>{{උපන්‍යාස වෙබ් |author=පෝල් මැක්ෆෙඩ්රීස් |url = http://www.wordspy.com/words/stans.asp |title=stans |publisher = වර්ල්ඩ් ස්පයි |date=25 ඔක්තොම්බර් 2001 |accessdate = 16 පෙබරවාරි 2011}}</ref>
 
මධ්‍යම ආසියාවෙහි පූර්ව [[සෝවියට් සංගමය |සෝවියට් සමූහාණ්ඩු]] වූයේ [[කසක්ස්තානය]] (ජනගහණය මිලියන 17), [[කියර්ගිස්තානය]] (මිලියන 5.7), [[ටජිකිස්තානය]] (මිලියන 8.0), [[ටර්ක්මෙනිස්තානය]] (මිලියන 5.2), සහ [[උස්බෙකිස්තානය]] (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/මධ්‍යම_ආසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි