"මධ්‍යම ආසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
බටහිරින් [[කැස්පියන් මුහුද|කැස්පියන් මුහුදෙහි]] සිට නැගෙනහිරින් [[චීනය]] දක්වාද සහ දකුණෙන් [[ඇෆ්ගනිස්තානය|ඇෆ්ගනිස්තානයෙහි]] සිට උතුරෙන් [[රුසියාව]] දක්වාද '''මධ්‍යම ආසියාව''' විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් [[පර්සියානු භාෂාව |පර්සියානු]] උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "[[-ස්තාන්|ස්තාන්යන්]] " ලෙසින්ද හැඳින්වෙයි.
"https://si.wikipedia.org/wiki/මධ්‍යම_ආසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි