"මනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:Q9418
සුළුNo edit summary
1 පේළිය:
{{Psychology sidebar}}
'''මනෝවිද්‍යාව''' යනු [[සිතුවිල්ල|සිතුවිලි]] මෙන් ම [[විඥානය|විඥානික]] සහ [[අවිඥානය|අවිඥානික]] අත්දැකීම්වල සියලු අංග ආශ්‍රය කරගත් [[හැසිරීම]] සහ [[මනස]] පිළිබඳ විද්‍යාවයි. එය පොදු මූලධර්ම ගොඩනැගීම සහ විශේෂ සිද්ධි පර්යේෂණය මගින් පුද්ගලයින් සහ කණ්ඩායම් තේරුම් ගැනීමට උත්සාහ කරන [[ශාස්ත්‍රීය පුහුණුව]]ක් සහ [[සමාජ විද්‍යාව]]කි.<ref name="Fernald">Fernald LD (2008). [https://books.google.com/books?id=Q7p-J4-SWuQC&printsec=frontcover#v=onepage&q&f=false ''Psychology: Six perspectives''] (pp. 12–15). Thousand Oaks, CA: Sage Publications.</ref><ref name="Psychology">Hockenbury & Hockenbury. Psychology. Worth Publishers, 2010.</ref>
 
[[ගොනුව:Rodin The Thinker Laeken cemetery.jpg|thumb|Auguste Rodin's The Thinker, bronze cast by Alexis Rudier, Laeken Cemetery, Brussels, Belgium]]
 
"https://si.wikipedia.org/wiki/මනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි