"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:නීතිය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
49 පේළිය:
 
=== මූලිකාංග ===
සාමාන්‍යයෙන් අපරාධ නීතිය නුසුදුසු අන්දමින් ක්‍රියා කිරීම තහනම් කරනු ලබයි. මෙසේ අපරාධයක් ඔප්පු කිරීම ට යම් ක්‍රියාවක් සිදුකළ බවට ඔප්පු කළ යුතුය. විශාරදයන් මෙය හඳුන්වන්නේ වරදකාරී හෙවත් සාවද්‍ය ක්‍රියාව (අචටඋසactus රඑඋසreus) ලෙසය. සමහර අපරාධ විශේෂයෙන්ම වර්තමාන යාමක වරද තව දුරටත් අවශ්‍යය නොවන අතර ඒවා යථාර්ථ ආධීනතාව ලෙස හඳුන්වයි. නමුත් අපරාධයකට වරද කරු කිරීමෙන් ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කරන නිසා පොදු
 
නීතියේ දී විනිසුරුතුමන්ලා අපරාධය සඳහා චේතනාවක් (සාවද්‍යය චේතනාවක්) තිබුනේ දැ යි සොයා බලනු ලැබේ. සාවද්‍යය ක්‍රියාව සහ සාවද්‍යය චේතනාව දෙකම අත්‍යාවශ්‍යය වන විට දී මෙම මූලිකාංග ද්විත්වයම එකම මොහොතේ තිබිය යුතු අතර ඒවා වෙන වෙනම සිදු වීම ප්‍රමාණවත් නොවේය යන්න විනිසුරු තීරණය විය.
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි