"අනූනන විභාජනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
ඒකගුණ හෝ ද්විගුණ න්‍යාෂ්ටික සෛලයක න්‍යෂ්ටිය, වර්ණදේහ ගණනින් හා ප්‍රවේණික සංයුතියෙන් ද එකිනෙකට මෙන්ම මව් න්‍යෂ්ටියට සමාන වූ දුහිතෘ න්‍යෂ්ටි යුගලක් බවට විභාජනය වීම අනුන විභාජනය වේ.
 
'''අනුනන විභාජනය ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදිය හැක'''
# ප්‍රාක්  කලාව 
# යෝග කලාව 
#  වියෝග කලාව 
# අන්ත කලාව 
"https://si.wikipedia.org/wiki/අනූනන_විභාජනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි