"මරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මරිය තුමිය යනු අපට ගැලවීම ලබා දුන් ජේසුස් වහන්සේගේ අම්මා ය. ආනා මුනිශ්වරිය මරිය තුමියගේ මව වේ. එතුමියත් දෙවියන් වහන්සේ කෙරෙහී දැඩි භක්තියකින් හා විශ්වාසයෙන් සිටි අයකි. මෙතුමියව අපි විවිධ නම් වලින් හදුන්වයි. වික්ෂෝප දේව මෑනියෝ, පාතිමා දේව මෑනියෝ, මඩු දේව මෑනියෝ, ලූර්දු දේව මෑනියෝ යන නම් මීට නිදසුන් වේ. දේව මාතාවන් අපි මෙතරම් උසස් කොට සලකන්නේ එතුමිය එදා දෙවියන් වහන්සේගේ කැදවීම ප්‍රතික්ෂේප නොකර එය පිළිගැනීම, එතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග නිසා ය. භක්තිය, ඉවසීම, යාච්ඤා කිරීම, විශ්වාසය, සරල බව මෙතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග වේ. {{තොරතුරුකොටුව සාන්තුවර
| නම=නාසරෙත්හි මරියා
| උපන්_දින=නොදනී; සැප්තැම්බර් 8 දින සමරනු ලැබේ
30 පේළිය:
}}
 
[[හීබ්‍රෑ භාෂාව|හීබ්‍රෑහීබ්‍රව්]] බසින් විශිෂ්ටත්වය යන අරුත් දනවන ''[[මිරියාම් (වක්‍රෝත්තිහරණය)|මිරියාම්]]'' {{Fact|date=February 2008}}), අරාබි බසින් (මේරියම්), සහ මධ්‍යතන යුගයේ සිට '''මැඩෝනා'<nowiki/>'' (''අප ස්වාමිදුව'') ලෙස හැඳින්වුනු, සහ [[ගැලීලිය|ගැලීලියේ]], [[නාසරෙත්]] හි ජීවත්වූ, ''මරියා'''හදුන්වයි. ([[ඇරමෙයික් භාෂාව|යුදා-ඇරමෙයික්]]: מרים, ''මේරියාම්'', [[නව ගිවිසුම|නව ගිවිසුමෙහි]] සිට <ref> {{බයිබල්පාඨය ||Matthew|1:16, 18-25}} සහ {{ බයිබල්පාඨය ||Luke|1:26-56, 2:1-7}} බලන්න.</ref> [[නාසරෙත්හි ජේසුස්]]ගේ මෑණියන් ලෙස හඳුන්වනු ලැබේ.
 
== අධෝ සටහන ==
{{යොමුලැසිස්තුව}}