"ප්‍රාදේශීය භූ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
== '''ප්‍රාදේශීය භූ විද්‍යාව''' ==
 
 
{{භූ විද්‍යාවේ ඉතිහාසය පැතිතීරුව}}
ස්වභාවික හා මානවීය මූලද්‍රව්‍ය සහිත නිෂ්චිත ප්‍රදේශයක අනන්‍ය ලක්ෂණ නිර්වචනය කිරීම සඳහා හෝ තේරුම්ගැනීම සඳහා හෝ ලොව වටා ප්‍රදේශ අධ්‍යයනය කිරීම '''ප්‍රාදේශීය භූ විද්‍යාවයිවිද්‍යාව'''යි. එහිදී අවකාශ නිරීක්ෂණයේ තාක්ෂණ විධි යොදමින් ආවරණය කෙරෙන ප්‍රාදේශීයකරණයට ද අවධානය යොමු කෙරේ.
 
ස්වභාවික හා මානවීය මූලද්‍රව්‍ය සහිත නිෂ්චිත ප්‍රදේශයක අනන්‍ය ලක්ෂණ නිර්වචනය කිරීම සඳහා හෝ තේරුම්ගැනීම සඳහා හෝ ලොව වටා ප්‍රදේශ අධ්‍යයනය කිරීම ප්‍රාදේශීය භූ විද්‍යාවයි. එහිදී අවකාශ නිරීක්ෂණයේ තාක්ෂණ විධි යොදමින් ආවරණය කෙරෙන ප්‍රාදේශීයකරණයට ද අවධානය යොමු කෙරේ.
 
භූගෝලීය විද්‍යාවේ අධ්‍යයනය සඳහා කෙරෙන සුවිශේෂී එළඹුමක් ලෙස ප්‍රාදේශීය භූ විද්‍යාව හැඳින්වේ. (විවේචනාත්මක භූගෝලීය විද්‍යා සමූහයට හෝ ප්‍රමාණාත්මක භූ විද්‍යාවට අනුරූප වේ.) මෙම අධ්‍යයනය කරා එළඹුම 19 වැනි ශත වර්ෂයේ අග භාගයේ මෙන්ම 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී ද පැවතිණි. මෙම කාලය පවතින ප්‍රාදේශීය භූ විද්‍යාවේ පූර්වාදර්ශීය සමයක් ලෙස ද සැළකෙන අතර එකල්හි ප්‍රාදේශීය භූ විද්‍යාව සකල භූ විද්‍යාවේ කේන්ද්‍රස්ථානය ලෙස පැවතුණි. එය පසු කලෙක සවිස්තරාත්මක බව හා න්‍යායික හිඟ කම පිළිබඳව විවේචනය කෙරිණි. (ඒ ප්‍රාදේශීය භූ විද්‍යාව, භූ විද්‍යාවන් අතර පරීක්ෂණාත්මක එළඹුමක් වන බැවිනි) ප්‍රමාණාත්මක විප්ලවය 50 ගණන්වල සිදුවන විට මේ කෙරේ සුවිශාල විවේචන එල්ල විය. ප්‍රධාන විවේචකයන් වූයේ ක්‍රිම්බ්ල් හා ස්කැෆර්ය.
Line 20 ⟶ 15:
 
1980 දශකයේ මෙන් ප්‍රාදේශීයතාවයේ යම් ප්‍රමාණයක් යළි හඳුන්වා දීමට ඇතැම් භූ විද්‍යාඥයින් ප්‍රයත්න දරන ලදී. එය ප්‍රදේශය පිළිබඳ සංකීර්ණ නිර්වචනයක් හා වෙනත් පරිමාණ සමඟ එහි අන්තර්ක්‍රියා පිළිබඳව ඇතුළත් වේ.
 
== සටහන් ==
 
 
{|
 
 
|-
 
 
| [http://en.wikipedia.org/wiki/Regional_geography Regional_geography]
|}
"https://si.wikipedia.org/wiki/ප්‍රාදේශීය_භූ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි