"ෆ්ලොරන්ස් නයිටිංගේල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 101.2.184.2 (talk) to last revision by Legobot. (TW)
No edit summary
27 පේළිය:
== ජිවිත කතාව ==
===මුල් දිවිය===
ඉතාලිෙය් [[ටස්කනි මහා ආදිපාද දනව්ව]] හි, [[ෆ්ලොරන්ස්]]හි, විලා කොලොම්බයියා හි, ධනවත්, ඉහළ-පෙලැන්තියෙහි, වැදගත් නෑදෑයන් ඇති, [[එක්සත් රාජධානිය|බ්‍රිතාන්‍ය]] පවුලක ඉපදුනු ෆ්ලොරන්ස් නයිටිංගේල් නම් ලැබුයේ ඇය උපන් නගරය අනුසාරයෙනි. ෆ්ලොරන්ස්ගේ වැඩිමහල් සොහොයුරිය වූ පාර්තිනෝපේ (වැහැරෙන්නේ [pɑ:'θi:nəpɪ]) ද මේ ආකාරයටම නම් තැබුණේ, [[පුරාතන ග්‍රීසිය|ග්‍රීක]] ජනපදයක් වන දැනට [[නේපල්ස්]] හි කොටසක් වන, ඇය උපන් ස්ථානය අනුවමය.
 
ඇයගේ මව්පියන් වූයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් (1794–1874) සහ ෆ්‍රාන්සස් ("ෆැනී") නයිටිංගේල් ''විවාහයට පෙර'' ස්මිත් (1789–1880) වේ. විලියම් නයිටිංගේල් උපත ලැබුයේ විලියම් එඩ්වඩ් ෂෝ ලෙසිනි. ඔහුගේ මව මේරි ''විවාහයට පෙර'' ඉවාන්ස් යනු පීටර් නයිටිංගේල් නමැත්තෙකුගේ ලේලියක් වූ අතර, මොහුගේ අන්තිම කැමති පත්‍රයෙහි කොන්දේසි ප්‍රකාර විලියම් ෂෝ හට [[ඩර්බිෂයර්]] හි මෙහුගේ ලියා හර්ස්ට් වතු යාය හිමි වූවා පමණක් නොව, නයිටිංගේල් නම හා වංශ විහ්නයද අයත් විය. ෆැනී ගේ පියා (ෆ්ලොරන්ස්ගේ මාතෘ පාර්ශවයෙන් සීයා) වූයේ [[අවලංගු වාදය|අවලංගු වාදී]] විලියම් ස්මිත් වේ.
"https://si.wikipedia.org/wiki/ෆ්ලොරන්ස්_නයිටිංගේල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි