"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{ශුද්ධපවිත්‍ර}}{{Refimprove}}
{{ප්‍රභේදනය|උපුල්වන් දෙවියෝ}}
[[ගොනුව:Vishnu 1 2.jpg|thumb|විෂ්ණු දෙවියෝ]]
විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු වඩාත්ම සැලකිය යුතු දේවතාවන්ගෙන් කෙනෙකි.ඔහු වෛශ්ණවවාදය අනුව ශ්රේෂ්ඨත්ම් දෙවියන් Svayam Bhagavan ( හින්දු ආගමේ ප්රධාන නිකායන් එක් ) වේ. [1]ඔහු නාරායන හා හරි ලෙස ද හැඳින්වේ.මෙම ස්මාර්ත සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේගේ මූලික ආකාර පහ අතරින් එකක් ලෙස , [1] ඔහු " ආරක්ෂකයාණන් හෝ ආරක්ෂකයා " ලෙස තේරුම් ඇත. [ 2]හින්දු පූජනීය පෙළට , විෂ්ණු සාමාන්යයෙන් ජලය පිරවූ වලාකුළු අඳුරු ස්වරූපයක් සහිත හා අත් හතරක් සහිත ලෙස අයෙකු විස්තර කෙරේ. සුදුමැලි නිල් ද ලෙස විස්තර කර ඇත .
 
විෂ්ණු දෙවියන් හින්දු දෙවියෙකි. ​. නිල් පැහැති සමක් හා අත් සතරක් ඇත​. රථය ගරුඬා ය​. පංචජන්‍ය නම් ශංඛය, සුදර්ශන් චක්‍රායුධය, යගදාව හා නෙලුම් මල අත් සතරින් දරයි. මහානුභාව සම්පන්න මැණිකක් වන කෞස්තුභ මාණික්‍ය ගෙල පැලඳ සිටී.පපුවේ ශ්‍රී වත්ස නම් කෙස් රොදක් වෙයි. පතිනිය වන ලක්ෂ්මී දේවිය උරයේ වාසය කරයි.
 
==විෂ්ණු අවතාර(මනුලොව උපත ලැබීම්)==
Line 42 ⟶ 43:
== විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම් ==
විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබේ. වෛශ්නව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායන කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.
 
 
මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.
 
 
* අක්සුඨ
 
* උපේන්ද්‍ර ( තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා )
 
 
* අනන්ත (සදාතනික)
 
 
* දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
 
 
* ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන නමකි)
 
 
* හරි
 
 
* හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
 
 
* ජගන්නාථ (විශ්වය/ ලෝකයේ පාලකයා/ අයිතිකරු)
 
 
* ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)
 
 
* කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6, 23)
 
 
* ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)
 
 
* මාධව (වසන්තප සමයට සම්බන්ධ)
 
 
* මධුසූධන(මධු නම් රාක්ෂයා විනාස කල තැනැත්තා)
 
 
* නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා / ජලයේ වැතිර සිටින්නා ලෝකයේ සෙවණ)
 
 
* පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
 
 
* පෙරුමාල් - (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
 
 
* පුරුෂෝත්තම - අති උතුම් ‍සදාතනික ජීවය
 
 
* රාම (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
 
 
* ඍෂිකේෂ් - (හදවතේ දෙවියන්)
 
 
* සත්‍යනාරායන - (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
 
 
* ශ්‍රීධර- (ශ්‍රී ලක්ෂ්මි දේවිය (ධනයට අධිපති) ගේ ස්වාමියා )
 
 
* සිද්ධාර්ථ - (කලියුගය අවසානයේ පහළ වු බුදුරජාණන්වහන්සේද, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු සලකති)
 
 
* ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) - ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
 
 
* ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
 
 
* ත්‍රිවික්‍රම - තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා (වාමන අවතාරය ලෙස)
 
 
* විශාල් - (අති උතුම්, නැවැත්විය නොහැකි )
 
 
* වාමන - ඉතා කුඩා හෝ මිටි ස්වරූපය
 
 
* වාසුදේව - සියල්ලටම අධිපති දෙවි
 
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි