"ඕසකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජපානය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
127 පේළිය:
[[File:Osaka Central Public Hall in 201504 007.JPG|thumb|Osaka Central Public Hall in Nakanoshima district]]
 
'''ඔසාකා''' යනු ජපාන කැන්සායි කලාපයේ නම්කරන ලද නගරයකි. එය [[ඕසකා ප්‍රාන්තය|ඕසකා ප්‍රාන්තයේ]] අගනුවර සහ කෙයිහන්ශින් පුරවරය,ජපානයේ දෙවන විශාලතම නාගරික ප්‍රදේශය සහ මිලියන 19 කට අධික වැසියන් සමඟ ලොව විශාලතම නාගරික ප්‍රදේශයන්ගෙන් එකක් වන කෙයිහන්ශින් පුරවරයේ විශාලතම සංරචකය වේ. යෝඩෝ ගං මෝයේ ඔසාකා බොක්ක මත පිහිටි ඔසාකා, ටෝකියෝවේ විශේෂ වාට්ටු 23ට හා යොකොහාමා නගරයට පසු දිවා කාලයේ ජනගහනය අනුව ජපානයේ තෙවන විශාලතම නගරය වන අතර, ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.
 
ඓතිහාසිකව වෙළඳ නගරයක් වන ඔසාකා, "ජාතියේ මුළුතැන්ගෙයි" ලෙස ද හඳුන්වනු ලැබූ අතර ඉඩෝ කාලය තුළ සහල් වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇත.
"https://si.wikipedia.org/wiki/ඕසකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි