"ආතර් සී. ක්ලාක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Clarke sm.jpg|thumb|ආතර් සී ක්ලාක්]]
 
'''ආතර් සී ක්ලාක්''' උපත ලැබුවේ 1917 දෙසැම්බර් 16 වැනිදා එංගලන්තයේ සමර්සෙට් මයින්හෙඩ් හිදීය. ද්විතියික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණක වරයකු ලෙස රැකියාව කලේය.
 
දෙවන ලෝක යුද්ධය සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කලේය. ක්ලාක් ඔහුගේ යුධකාල සේවයෙන් වැඩිපුර කාලයක් භූමි පාලක පිවිසුම (ground controlled approach) රේඩාර් විෂය සම්බන්ධ ව කටයුතු කල බව ඔහුගේ ''ගලයිඩ් පාත්'' (Glide path) නම් ජීවිත කථා පොතේ ඇතුලත් වේ.
"https://si.wikipedia.org/wiki/ආතර්_සී._ක්ලාක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි