"මිනිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සංස්කරණය
සුළුNo edit summary
55 පේළිය:
== නිරුක්තිය ==
මනසින් උසස් සත්වයා යන අරුත මිනිසා යන වදනේ ගැබ්බ ඇත.'''මිනිස්''' යන ධාතු ප්‍රකෘතියට '''ආ''' යන ප්‍රත්‍ය එක්වීමෙන් මිනිසා යන වදන සැකසී ඇත.සිංහල භාෂාව තුල මනුෂ්‍යයා මනුසතා මානවයා නරයා යන නාමපද මිනිසා යන නාමපදයට සමාන පද ලෙස භාවිතවේ.
== ආගම ==
මානවයාගේ සම්භවය පිළීබද ශද්ධ බෛබලයේ මෙසේ සදහන් වෙයි.දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණිය ආත්මයක් ඇතුළු කළහ.ශුද්ධ වූ කුරාණයේ 32 පරිච්ඡේදයේ 338 වන පිටුවේ(ශු.කු රැසියානු මුද්‍රණය. 1901)මෙලෙස සදහන්වෙයි.ඔහු නිර්මාණය කළ හැමදෙයක්ම අංග සම්පූර්ණ විය.හෙතෙම පළමුවෙන් මිනිසකු මැටියෙන් සෑදුවේය.අනතුරුව කුඩා දිය බිදුවකින් මිනිස් පරපුර බිහිකළේය.අනතුරුව හෙතෙම සමානුපාතික ලෙස ඔහුගේ සිරුර සෑදීය තමාගේ ජීවාත්මයෙන් කොටසක් ඔහුට පිම්ඹේය.මේ අනුව බයිබලය සහ කූරාණයේ සදහන් වන අදහස් බොහෝ දුරට සමානය.හින්ද ආගමට අනුව මහා බ්‍රහ්ම නම් සර්ව බලධාරී දෙවියකු විසින් ලෝකය හා මිනිසා මැවූබව සදහන් කරයි.බුදු දහම මීට හාත්පසින් වෙනස් මතයක් ඉදිරිපති කරයි.ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ අග්ගඥ්ඥ සූත්‍රයට අනුව මිනිසාගේ හා ජීවයේ සම්භවය අාම්බස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිනි ජීවින් කොටසක් මගින් පෘථිවියේ ජීවීන් බිහිවූ බව සදහන් කෙරේ.
 
== ඉතිහාසය ==
Line 62 ⟶ 64:
 
== ජනාවාස හා ජනගහනය ==
මුල්කාලීන මානවයන් කුඩා කණ්ඩායම් ලෙස ජීවත්වී ඇත.පසුව මිනිසා ක්‍රමයෙන් ගොවි යුගයට අවතීර්න වීමත් සමග ශීෂ්ටාචාරයන් බිහිකරගත්හ.මිනිසා ශිෂ්ටාචාර බිහිකිරීම ක්‍රිස්තු පූර්ව 6000-8000 අතර කාලයතුල සිදුවන්නට ඇතැයි අනුමාන කෙරේ.මුල් කාලීන ශිෂ්ටාචාර බොහෝමයක් ගංගා නිම්න ආශ්‍රිතව බිහිවී ඇත.මෙවන් ශිෂ්ටාචාරයන්ට උදාහරණ ලෙස මෙසපොතේසියානු ඉන්දු නිම්න හොවැංගෝ යුප්‍රටීස් ටයිස්ග්‍රිස් මායා රෝම හා ග්‍රික ශිෂ්ටාචාර දැක්විය හැක.මෙම ශිෂ්ටාචාරවල ජනගහණය වර්ධනයවීමත් සමග මිනිසා වෙනත් පෙදෙස් කරා සංක්‍රමණයවිය.මෙම ශිෂ්ටාචාර අවධියේදී ඇතිවූ තාක්ෂණික දියුණුව කැපීපෙනෙයි.
 
== ජීව විද්‍යාව ==
Line 68 ⟶ 71:
 
== හැසිරීම ==
== සමාජීය හා දේශපාලන පැවැත්ම ==
== මේවාත් බලන්න ==
 
==මූලාශ්‍ර==
==ආශ්‍රිත ලිපි==
 
* [[මිනිස් සිරුර]]
"https://si.wikipedia.org/wiki/මිනිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි