"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎විෂ්ණු මන්ත්‍ර: ප්‍රචාරණ කටයුතු
199 පේළිය:
 
== විෂ්ණු දෙවිඳුන් හා ලංකාව ==
විෂ්ණු දෙවිඳුන් ලංකාව සමඟ සම්බන්ධ වන්නේ ත්‍රෙතා යුගයේදී ශ්‍රී රාම කුමරු ලෙස පැමිණ අධර්මවාදී රාවණා නසා දැමීමෙනි. එකල රාම කුමරු ඇතුළු සේනාව ලංකාවට පැමිණීමට ගල් වැටි දමා සෑදූ පාලම ආදම්ගේ පාලමයි. සීතා සම්බන්ධ ප්‍රදේශ නාම රාශියක්ද ලංකාවේ ඇත. රාවණා විසින් සීතාව සිරකර තැබූයේ නුවරඑළියේ අශෝක වනයේය. හග්ගල උද්භිද උද්‍යානය වශයෙන් දැන් හැඳින්වෙන ස්ථානය එයයි. සීතාට රාවණාගේ සහචර ස්තිර්‍යක් විසින් දුන් අග්ගලා තැටිය ඇය විසිකර දැමූ බව සඳහන්‍ය. එම අග්ගලා වීසි කල ස්ථානය නිසා පසුකාලීනව අග්ගල- හග්ගල වූ බවට මතයකි.
ස්ථානය නිසා පසුකාලීනව අග්ගල- හග්ගල වූ බවට මතයකි. මීට අවුරුදු කිහිපයකට පෙර ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ ගවේෂණාත්මක ලිපියක එම පාෂාණිභූත වූ අග්ගලා එම ස්ථානයෙන් සොයාගෙන ඇති බවත් ඒවා කාබන් පරීක්ෂණයකට ලක්කළ විට අවුරුදු 5000කට වඩා පැරණි බවට තහවුරු වූ බවත් සඳහන් විය.
 
සම්බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී බුදුන් වහන්සේ විෂ්ණු දෙවිඳුන්හට ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කරන ලෙසට පැවසූ බවත් ඒ අනුව වෙස්වලාගෙන පැමිණ විජය කුමරු ඇතුලු පිරිසට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ බවත් මහාවංශයේ සඳහන් වේ. විෂ්ණු දෙවිඳුන් විසින් ලක්දිව බුදුසසුන ආරක්ෂා කරනු ලබන බවට බෞද්ධයන්ගේද පිළිගැනීමයි. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය සිංහල බෞද්ධයන්ද විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වන ස්ථානයකි.
විෂ්ණු දේවාලය සිංහල බෞද්ධයන්ද විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වන ස්ථානයකි. තමන්ගේ ගෘහ ජීවිතයට පැමිණ ඇති කරදර,බාධා දුරු කරගනු වස් බෞද්ධයන්ද විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වති.විෂ්ණු දෙවිඳුන් ජීවමාන දෙවියන් බැවින් උන්වහන්සේගේ පිහිට ලැබූ අය ඒ පිළිබඳව හොඳින් සාක්ෂි දරති. මේ ආකාරයට හින්දූන්ගේ පමණක් නොව සෑම දෙනෙකුගේම
ගෞරව භක්ත්‍යාදරයට විෂ්ණු දෙවිඳුන් ලක්ව ඇත.
 
[[
[[ගොනුව:
[[ගොනුව:ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ගේ විශ්ව රූපය- Lord Vishnu's Universal Form .jpg|thumb|ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ගේ විශ්ව රූපය- Lord Vishnu's Universal Form]]
]]
]]
|[http://en.wikipedia.org/wiki/Vishnu#Thousand_names_of_Vishnu Vishnu Thousand names of Vishnu]
|-
{|
 
[[ප්‍රවර්ගය:හින්දු දෙවිවරු]]
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි