"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 103.21.166.62 (talk) to last revision by L Manju. (TW)
→‎විෂ්ණු මන්ත්‍ර: ප්‍රචාරණ කටයුතු
183 පේළිය:
 
* වාසුදේව - සියල්ලටම අධිපති දෙවි
 
== විෂ්ණු මන්ත්‍ර ==
විෂ්ණු දෙවිඳුන් උදෙසා පුදපූජා කිරීම මෙන්ම එතුමන්ගේ ආශිර්වාදය තම ජීවිතයට උදා කර ගැනීම සඳහා යොදාගනු ලබන විෂ්ණු මන්ත්‍ර රාශියක් ඇත. ඉන් ප්‍රධානතම මන්ත්‍රය " ශුක්ලාම් භරදරම් විෂ්ණුම් ශෂිවර්ණම් චතුර්භුජම්...."යන මන්ත්‍රයයි.මෙය Youtube වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම බාගත හැක. මීළඟට "ශ්‍රී ක්‍රිෂ්ණ ගෝවින්ද හරේ මුරාරී හේනාථ නාරයණ් වාසුදේවා..." යන මන්ත්‍රයයි. මෙය අයහපත දුරුකරන අති ප්‍රබලතම මන්ත්‍රයකි.අමනුෂ්‍ය දෝෂ නිවාරණයට උචිතය. වෙනත් විෂ්ණු නමදින මන්ත්‍ර කිහිපයක් පහත දැක්වේ.
01.හරේ ක්‍රිෂ්ණා හරේ ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා හරේ හරේ.. හරේ රාමා හරේ රාමා රාමා රාමා හරේ හරේ..-මෙයද අයහපත දුරුකරන අති ප්‍රබලතම මන්ත්‍රයකි.
02.නාරයණං නමස්කෘත්‍ය නරං චෛව නරෝත්තමම්. දේවිං සරස්වතිං ව්‍යාසම් තථෝ ජායම් උදීරයේත් ඕම්.
03.ඕම් නමෝ නාරායණාය..
04.ඕම් නමෝ භගවතේ වාසුදේවාය නමඃ
05.ඕම් විෂ්ණවේ නමඃ
මේවා Youtube වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම බාගත හැක.
 
== විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවය ==
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි