"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
සුළු පරිවර්තනය
22 පේළිය:
ශාක පුෂ්පයන්හි ව්‍යුහය මීලගට සලකා බලමු.
[[ගොනුව:Mature flower diagram.svg|thumb|400px|පුෂ්පයක ව්‍යුහය]]
 
[[ගොනුව:Crateva religiosa.jpg|thumb|An example of a "perfect flower", this ''[[Crateva religiosa]]'' flower has both stamens (outer ring) and a pistil (center).]]
* '''මණිපත්‍රය''' මල් පෙති වලට පිටතින් ඇති කොළ පැහැති ආවරණය.
* '''මුකූටය''':මලේ පෙති වලට ඇතුල් පැත්තෙට වෙන්නට ඇති සිහින් සුමුදු දඩුවක ආකාරගත් අංගයකි.මෙහි අග පරාග තැන්පත්ව පවතී.මෙය මල් රේණු නමින්ද හදුන්වයි.මෙහි පාලජම්බුල කිරණවලට සංවේදී පෙදෙසක් පවතී.එමගින් මල් පැණි බීමට එන සංයුක්ත ඇස් ඇති සතුන්ට මල් පැණි ඇති පෙදෙට ගමන් කිරීමට පහසුවේ.(සංයුක්ත ඇස් ඇති සතුන්ට පාලජම්බුල කිරණ සංවේදීවේ).
Line 38 ⟶ 36:
 
== පරාගනය ==
[[ගොනුව:Bees Collecting Pollen cropped.jpg|right|thumb|Grains of pollen sticking to this bee will be transferred toමී theමැස්සකු nextමල් flowerපැණි itබොන visitsඅයුරු]]
[[ගොනුව:Tulip Stamen Tip.jpg|right|thumb|Tip of a tulip stamen. Note the grains of pollen]]
{{මූලික}}
ශාකයක ලිංගික ප්‍රජනනයේ මූලික අවස්තාව පරාගනයයි.ශාකයක ප්‍රධාන ලිංගික අවයවය එහි පුෂ්පයන්ය.පුෂ්පයක ඇති පරාග ඩිමබ හා සංසේචනයවීමේ ක්‍රියාවලිය සරලව පරාගනය ලෙස දැක්විය හැක.පරාග හෙවත් පූමාංගී සෛලවල න්‍යෂ්ටිය හා ඩිමබ වල න්‍යෂ්ටිය හාවීම සංසේචනය යනුවෙන් හදුන්වයි.සමාන්‍යයෙන් පරාග ශාකයකින් ශාකයකට ගමන්කරයි.එහෙත් ඇතැම් ශාක ස්වපරාගනය සිදුකරයි.මේ ආකාරයට ස්වපරාගනය සිදු වන්නේ එකම පුෂ්පයක ස්ත්‍රී හා පුරුෂ කොටස් දෙකම ඇති පුෂ්පයන් ඇති ශාක වලය.සංසේචනය වූ ඩිමබ මගින් පමණක් ඉදිරි පරම්පරාව ගෙනයාහැකි බීජ නිපදවයි. පුෂ්පයන් පරාගනය සදහා විවිධ රූපාකරයන් අනුව හැඩගැසී පවතී.ඇතැම් පුෂ්ප සතුන් මගින් පරාගනය වීමටත් ඇතැම් පුෂ්ප වාතය මගින් පරාගනය වීමටත් තවත් සමහර පුෂ්ප ජලය මගින් පරාගනය වීමටත් හැඩගැසී ඇත.සතුන් මගින් පරාගනය වීමට හැඩගැසී ඇති පුෂ්ප සදහා කෘබීන් කුරුල්ලන් හා වවුලන් වැනි සතුන්ගේ සහය හිමිවේ.
 
Line 52 ⟶ 48:
 
'''කෘබිකාමී('''''Entomophilous)'': මෙම වර්ගයට අයත් මල් පරාගනය සදහා කෘබීන් වවුලන් හෝ වෙනත් සතුන් උපයොගීකරගනී.නිතරම මෙම වර්ගයට අයත් මල් කෘබීන් ආකර්ශනය කරගැනීමට හැඩගැසී ඇත.විචිත්‍ර වර්ණ දැරීම සුගන්දයන් විහිදුවීම මධුකෝෂ පිහිටා තිබීම ඉන් කිහිපයකි.මෙමගින් ස්වපරාගනය වලක්වා පරපරාගනය සිදුවීම පහසු කරවයි.වඩාත් උසස් ඉදිරි පරම්පරාවක් බිහිකිරීමට නම් පරපරාගනය වඩාත් උචිතය.ඇතැම් ශාක ස්වපරාගනය වැළැක්වීමට හැඩගැසී පවතී.
[[ගොනුව:Flowering Grass Anthers.JPG|left|thumb|Anthersතණකොළ detached from a Meadow Foxtail flower.මල්]]
[[ගොනුව:Flowering Grass.JPG|right|thumb|A grass flower head ([[Meadow Foxtail]]) showing the plain coloured flowers with large anthers.]]
'''වාතකාමී('''''Anemophilous)'': ඇතැම් පුෂ්පයන් වාතය මගින් පරාගනයවීමට හැඩගැසී ඇත.තෘණ කුලයට අයත් ශාක හා තාල වර්ගයට අයත් ශාක වැනි විවිධශාක වර්ග මෙම ගණයට අයත්ය. මෙම ශාකවලට කෘබිකාමී ශාක වලට මෙන් කෘබීන් ආකර්ශනය කරගැනීමට අවශ්‍ය නැතතඑබැවින් මෙම පුෂ්ප අලංකාර හෝ සුගන්දවත් බවක් නොපෙන්වයි.මෙම පුෂ්ප බොහෝ විට කුඩාය.පරාග ඉතා සැහැල්ලුය සුළගේ පාවී යන පරාග පුෂ්පයක කලංකය මත පතිතවීමෙන් සංසේචනය සිදුවේ.මෙම පුෂ්පයන් පරාග ඉතා විශාල සංඛාවක් නිපදවයි.
 
Line 63 ⟶ 58:
 
== සංසේචනය හා ව්‍යාප්තිය ==
[[ගොනුව:Cassia.jpg|thumb|[[Cassia Fistula]]. A hermaphrodite flower showing both male and female parts.]]
ස්ත්‍රී හා පුරුෂ කොටස් දෙකම ඇති ද්ළුීලිංගික පුෂ්ප බොහෝවිට ස්වපරාගනය සිදුකරයි.මෙම ස්වපරාගනය සිදුවන ශාකවල ජානමය වෙනස්වීම් ඉතා අඩුවෙන් සිදුවේ.මෙම හේතුව නිසා පරිසරයට ඔරෝත්තු දියහැකි නව ප්‍රභේදයන් බිහිවීම අවමවේ.ඇතැම් පුෂ්පයන්හි ස්වපරාගනය වැළැක්වීමට විශේෂයෙන් හැඩගැසී ඇති ආකාරය දක්නට ලැබේ.උදාහරණ ලෙස වැල් දොඩම් ශාකය දැක්විය හැක.
 
Line 77 ⟶ 71:
=== ස්ඵොටනය මගින් ===
ස්ඵොටනය හෙවත් පිපිරීමෙන් ව්‍යාප්තවන බීජ වල ඵලාවරණය වියලීමෙන් පසු වේගයෙන් පිපිරීමට ලක්වේ.එවිට ඵලාවරණයෙහි රැදී තිබුන බීජ වේගයෙන් ඉවතට විසිවේ.රබර් කූඩළු ආදිය මේවාට උදාහරණවේ.
 
== පරිනාමය ==
{{See|Evolutionary history of plants#Evolution of flowers}}
[[ගොනුව:Archaefructus liaoningensis.jpg|thumb|''[[Archaefructus|Archaefructus liaoningensis]]'', one of the earliest known flowering plants]]
වසර මිලියන 425 පමණ මල් මුලින්ම ප්‍රජනනය සිදුවූයේ ඉතා සරල ආකාරයටය,මල් වල පරාග ජලයේ පාවීම මගින් පරාගනය සිදුවිය.නමුත් ගොඩබිම බිහිවීමත් සමග ගොඩබිම මතුපිට පැන පැගුන පුෂ්පයන්ට පරාගනය සදහා නව ක්‍රමවේදයන්ට අනුවර්තනය වීමට සිදුවිය.බීජ ආරක්ෂා කිරීමටද නව අනුවර්තනයන් අවශ්‍ය විය,මුල් යුගයේ ශාකවල බීජාවරණයක් නොවීට..
 
නිව් කැලිෆොනියා ප්‍රදේශයෙන් හමුවූ ඇබොරෙල්ලා ත්‍රිකොපොඩා නම් ශාක විශේෂය සපුෂ්ප ශාකවල මුල් පූර්වජකයන්ට අයත් බවයි<ref>[http://www.eurekalert.org/pub_releases/2006-05/uoca-spp051506.php South Pacific plant may be missing link in evolution of flowering plants]</ref>
 
[[ගොනුව:Amborella buds.jpg|thumb|left|''[[Amborella]]'' buds]]
 
The general assumption is that the function of flowers, from the start, was to involve other animals in the reproduction process. Pollen can be scattered without bright colors and obvious shapes, which would therefore be a liability, using the plant's resources, unless they provide some other benefit. One proposed reason for the sudden, fully developed appearance of flowers is that they evolved in an isolated setting like an island, or chain of islands, where the plants bearing them were able to develop a highly specialized relationship with some specific animal (a wasp, for example), the way many island species develop today. This symbiotic relationship, with a hypothetical wasp bearing pollen from one plant to another much the way [[fig wasp]]s do today, could have eventually resulted in both the plant(s) and their partners developing a high degree of specialization. [[Island genetics]] is believed to be a common source of [[speciation]], especially when it comes to radical adaptations which seem to have required inferior transitional forms. Note that the wasp example is not incidental; bees, apparently evolved specifically for symbiotic plant relationships, are descended from wasps.
 
Likewise, most [[fruit]] used in plant reproduction comes from the enlargement of parts of the flower. This fruit is frequently a tool which depends upon animals wishing to eat it, and thus scattering the seeds it contains.
 
While many such [[symbiotic relationship]]s remain too fragile to survive competition with mainland animals and spread, flowers proved to be an unusually effective means of production, spreading (whatever their actual origin) to become the dominant form of land plant life.
[[ගොනුව:Lomatium parryi.jpg|thumb|''[[Lomatium parryi]]'', a plant that used to be consumed by early [[Native Americans in the United States|Native Americans]]]]
While there is only hard proof of such flowers existing about 130 million years ago, there is some circumstantial evidence that they did exist up to 250 million years ago. A chemical used by plants to defend their flowers, [[oleanane]], has been detected in fossil plants that old, including [[gigantopterid]]s<ref>[http://www.sciencedaily.com/releases/2001/04/010403071438.htm Oily Fossils Provide Clues To The Evolution Of Flowers]</ref>, which evolved at that time and bear many of the traits of modern, flowering plants, though they are not known to be flowering plants themselves, because only their stems and prickles have been found preserved in detail; one of the earliest examples of [[petrified wood|petrification]].
 
The similarity in [[leaf]] and [[Plant stem|stem]] structure can be very important, because flowers are genetically just an adaptation of normal leaf and stem components on plants, a combination of genes normally responsible for forming new shoots.<ref>[http://unisci.com/stories/20012/0615015.htm Age-Old Question On Evolution Of Flowers Answered]</ref> The most primitive flowers are thought to have had a variable number of flower parts, often separate from (but in contact with) each other. The flowers would have tended to grow in a spiral pattern, to be [[bisexual]] (in plants, this means both male and female parts on the same flower), and to be dominated by the [[ovary (plants)|ovary]] (female part). As flowers grew more advanced, some variations developed parts fused together, with a much more specific number and design, and with either specific sexes per flower or plant, or at least "ovary inferior".
 
Flower evolution continues to the present day; modern flowers have been so profoundly influenced by humans that many of them cannot be pollinated in nature. Many modern, domesticated flowers used to be simple weeds, which only sprouted when the ground was disturbed. Some of them tended to grow with human crops, and the prettiest did not get plucked because of their beauty, developing a dependence upon and special adaptation to human affection.<ref>[http://www.livescience.com/othernews/050526_flower_power.html Human Affection Altered Evolution of Flowers]</ref>
 
== සංකේත ==
{| align="right"
|-
|[[ගොනුව:Liliumbulbiferumflowertop.jpg|thumb|[[Lily|Lilies]]ලිලී are often used to denote life or resurrectionමලක්]]
|-
|[[ගොනුව:Ambrosius Bosschaert, the Elder 04.jpg|thumb|Flowers are common subjects of [[still life]] paintings, such as this one by [[Ambrosius Bosschaert the Elder]]]]
|-
|[[ගොනුව:Jade ornament with grape design.jpg|thumb|right|Chinese [[Jade]] ornament with flower design, [[Jin Dynasty, 1115–1234|Jin Dynasty]] ([[1115]]-[[1234]] AD), [[Shanghai Museum]].]]
|}
බොහෝ මල් වර්ග විවිධ සංකේත ලෙස විවිධ සංස්කෘතිය තුල භාවිතා කරයි.මෙවන් සංකේත සදහා උදාහරණ කිහිපයක් මෙසේය.
Line 124 ⟶ 97:
 
== භාවිතයන් ==
[[ගොනුව:Eastern Market Detroit flower.JPG|thumb|left|Flowerමල් market, [[Detroit]]'s [[Eastern Market Historic District|Eastern Market]]වෙළදසැලක්.]]
[[ගොනුව:Aikya Linga in Varanasi.jpg|thumb|180px|Femaleදෙවියන් handඋදෙසා spreadingමල් flowersපූජා over a [[Lingam]] temple in [[Varanasi]]කිරීම]]
මිනිසුන් විසින් තම ගෙවතු අලංකාරකර ගැනීම සදහා මල් වගාකරනු ලබයි.මල් වලින් අලංකාරය මෙන්ම මිහිරි සුවඳක්ද ලැබේ.ගෙවත්තේ මෙන්ම නිවෙස් අභ්‍යන්තරයේද අලංකාරය සදහා මල් බඳුන් තැබීම සිදුකරයි.ගෙවතු අලංකරණය සඳහා වගාකරනු ලබන මල් බදුන්ගතව හා භුමියමතද වගාකරනු ලබයි.
In modern times, people have sought ways to cultivate, buy, wear, or otherwise be around flowers and blooming plants, partly because of their agreeable appearance and [[odor|smell]]. Around the world, people use flowers for a wide range of events and functions that, cumulatively, encompass one's lifetime:
* විවිධ උස්සව අවස්තා වලදී සැරසිලි අලංකරණ කටයුතු සදහාද මල් භාවිතා කරයි.
* For new births or [[infant baptism|Christenings]]
* ඇතැම් සංස්කෘතීන් තුල මල් කළඹක් තෑගි දීම මගින් සුහදත්වය ප්‍රකාශ කරයි
* As a [[corsage]] or [[boutonniere]] to be worn at social functions or for holidays
* අවමංගල්‍ය වැනි අවස්තාවලදී ශෝකය පළකිරීම සදහා සුදු පැහැති මල් මාලා භාවිත කරයි.මීට අමතරව මල්වඩම් දේහය අසල රඳවා තබයි.
* As tokens of love or esteem
* හින්දු හා බෞද්ධ ආගමිකයන් තම ශාස්තෘෘවරයාට හා දෙවියන් හා දෙවඟගනන් උදෙසා මල් පූජා කරනු ලබයි.බෞද්ධයෝ ඇසතු වෘක්ෂයට හා චෛත්‍යවලටද මල් පූජා කරති.
* For wedding flowers for the bridal party, and decorations for the hall
ඇතැම් පුද්ගලයන් ව්‍යාපාරයක් ලෙස මල් වගාකර එම මල් විකුණා ආදායම් ලබති.
* As brightening decorations within the home
* As a gift of remembrance for bon voyage parties, welcome home parties, and "thinking of you" gifts
* For [[funeral]] flowers and expressions of [[sympathy]] for the grieving
* For worshiping goddesses. in [[Hindu]] culture it is very common to bring flowers as a gift to [[temple]]s.
People therefore grow flowers around their homes, dedicate entire parts of their living space to [[flower garden]]s, pick wildflowers, or buy flowers from [[florist]]s who depend on an entire network of commercial growers and shippers to support their trade.
 
Flowers provide less food than other major plants parts ([[seed]]s, [[fruit]]s, [[root]]s, [[plant stem|stems]] and [[leaf|leaves]]) but they provide several important foods and [[spice]]s. Flower vegetables include [[broccoli]], [[cauliflower]] and [[artichoke]]. The most expensive spice, [[saffron]], consists of dried stigmas of a [[crocus]]. Other flower spices are [[clove]]s and [[caper]]s. [[Hops]] flowers are used to flavor [[beer]]. [[Marigold]] flowers are fed to [[chicken]]s to give their egg yolks a golden yellow color, which consumers find more desirable. [[Dandelion]] flowers are often made into wine. Bee [[Pollen]], pollen collected from bees, is considered a health food by some people. [[Honey]] consists of bee-processed flower nectar and is often named for the type of flower, e.g. [[orange (fruit)|orange]] blossom honey, [[clover]] honey and [[tupelo]] honey.
 
මල් වගාව මගින් විවිධ වාසි ලබාගත හැක.ඇතැම් මල් වර්ග සුවඳ විලවුන් වර්ග නිෂ්පාදනයසදහා යොදාගනී.උදාහරණ ලෙස පිච්ච මල් දැක්විය හැක.බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන අසල බැතිමතුන්ට මල් අලෙවිකරන වෙළඳුන් පෙරදිග රටවල ඇකිය හැකිය.මෙහිදී විශේෂයෙන් නෙළුම් මානෙල් ඕලු වැනි මල් බහුලව බැතිමතුන් සදහා අලෙවි කෙරේ.අලංකාරය සදහා මල් වගා කරන පුද්ගලයන් සදහා මල් පැල විකිණිමද සිදුවේ.
Hundreds of fresh flowers are edible but few are widely marketed as food. They are often used to add color and flavor to salads. [[Squash (fruit)|Squash]] flowers are dipped in breadcrumbs and fried. Edible flowers include [[nasturtium]], [[chrysanthemum]], [[carnation]], [[cattail]], [[honeysuckle]], [[chicory]], [[cornflower]], [[Canna (plant)|Canna]], and [[sunflower]]. Some edible flowers are sometimes candied such as [[daisy]] and [[rose]] (you may also come across a candied [[pansy]]).
 
ඇතුම් මල් වර්ග ආහාර ලෙස අලෙවිකිරීමද සිදුවේ.ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා තෙල් නිපදවීමටද ඇතැම් මල් යොදාගනී.උදාහරණ ලෙස සූරියකාන්ත මල් දැක්විය හැක..
Flowers can also be made into [[herbal tea]]s. Dried flowers such as chrysanthemum, rose, jasmine, camomile are infused into tea both for their fragrance and medical properties. Sometimes, they are also mixed with [[camellia sinensis|tea]] leaves for the added fragrance.
 
ඇතැම් මල් වර්ග ඖෂධීය පානයන් සාදාගැනීමටද යොදාගනී.ඇතැම් මල් වර්ග හරිත තේ සමග මිශ්‍ර කොට ඖෂධිය පානයන් සාදාගනී.
[[ගොනුව:Crocus, Yellow.jpg|thumb|''Crocus angustifolius'']]
 
== මේවාත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි