"ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Shwetha විසින් යලියොමුවක් දමා ගූගල් ටෙක්ස්ට් ටු ස්පීච් පිටුව ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච් වෙත ගෙනයන...
No edit summary
11 පේළිය:
 
"ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච්" යනු ගූගල් සමාගම විසින් සංවර්ධනය කළ තිර කියවනයකි. එය [[ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍) | ඇන්ඩ්‍රොයිඩ්]] මෙහෙයුම් පද්ධතිය සඳහා යෙදවුමකි. එයට තිරය මත ඇති දෑ කියවිය හැක. එයට කැන්ටොනීස් (හොංකොං), චීන (චීනය), ලන්දේසි, ඉංග්‍රීසි ([[ඉන්දියාව]]), ඉංග්‍රීසි ([[එක්සත් රාජධානිය]]), ඉංග්‍රීසි (එක්සත් ජනපදය), ප්‍රංශ, ජර්මානු, හින්දි, ඉන්දුනීසියානු, ඉතාලි, ජපන්, කොරියානු, පෝලන්ත, පෘතුගීසි (බ්‍රසීල), රුසියානු, ස්පාඤ්ඤ (ස්පාඤ්ඤය), ස්පාඤ්ඤ (එක්සත් ජනපදය), තායි (තායිලන්තය), තුර්කි (තුර්කිය) යන භාෂා ලියවිය හැක. ගූගල් ප්ලේ බුක්, ගූගල් ට්‍රාන්ස්ලේට් හා ගූගල් ටොක් බැක් වැනි ප්‍රවේශතා පදනම් මෘදුකාංග වල මෙය භාවිතා වේ. තෙවන පාර්ශව, වෙනත් භාෂා වලටද ඊට අදාළ ශබ්ද ස්ථාපනයෙන් මෙය භාවිතා කළ හැක.<ref>{{cite web|url=http://www.androidauthority.com/google-text-to-speech-314826/|title=ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච් ගූගල් ප්ලේ වෙත පැමිණේ|work=Android Authority|accessdate=23 November 2014}}</ref>
 
[[File:Google_TTS.png]]
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ගූගල්_ටෙක්ස්ට්-ටු-ස්පීච්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි