"මිනිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
54 පේළිය:
 
== නිරුක්තිය ==
මනසින් උසස් සත්වයා යන අරුත මිනිසා යන වදනේ ගැබ්බ ඇත.'''මිනිස්''' යන ධාතු ප්‍රකෘතියට '''ආ''' යන ප්‍රත්‍ය එක්වීමෙන් මිනිසා යන වදන සැකසී ඇත.මිනිසාසිංහල යනුභාෂාව අනෙකුත්තුල සතුන්ටමනුෂ්‍යයා වඩාමනුසතා ඉතාමානවයා බුද්ධිමත්නරයා ජීවීයන කොට්ඨාශයකිනාමපද මිනිසා යන නාමපදයට සමාන පද ලෙස භාවිතවේ.
 
== ඉතිහාසය ==
මිහිතලය මත මානවයාගේ බිහිවීම සිදුවී ඇත්තේ මීට වසර මිලියනයකට ආසන්න කාලයක සිටය.එනම් වර්තමානයේ ජීවත්වන හෝමෝ සේපියන්ස් සෙපියන්ස් මානවයා ගේ බිහිවීම සිදුවන්නේ මීට වසර මිලියනයකට පමණ පෙර සිටය.නූතන මානවයාගේ පැරණිතම ෆොසිල ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇත.එම ෆොසිල මීට වසර 40000-30000 අතර පැරණි කාලයකට දිවයනබව මානව විද්‍යාඥයන් හා පුරා විද්‍යාඥයන් අවධාරණය කරයි.කෙසේ වෙතත් මානවයාගේ පරිණාමය මීට වඩා ඈත අතීතයට දිවයයි.මිනිසා අයත් මුල්ම ප්‍රිමාටා ගෝත්‍රයේ පූර්වජකයා මීට වසර මිලියන 65 පමණ පෙර සෙනොසොයික යුගයේදී බිහිවී ඇත.මෙම පූර්වජකයන්ගෙන් ටාසියර් හා ලීමර් යන ප්‍රිමාටාවන් පරිණාමයවී ඇත.මොවුන් රුක්වැසි වානරයන්විය.මෙම වානර පූර්වජකයන් එකල ඇතිවූ දේශගුණික හා කාලගුණික විපර්යාසනිසා වනගහනය අඩුවීම තැනිතලා වැඩිවීම ආදිය නිසා රුක්වැසි ජීවිතයෙන් තරමක් මිදී බිම්වැසි වානරයන් බවට පරිණාමය විය.මෙම බිම්වැසි වානරයන් අතරින් මානව පූර්වජකයන් බිහිවිය.ඔවුන් අනෙකුත් වානරයන්ට වඩා වේගයෙන් පරිණාමය වන්නට ඇතිබව විශ්වාස කෙරේ.
 
මීට වසර මිලියනයකට පමන පෙර නකලිපිතකස් නම් වානරයන් බිහිවිය ඔවුන් මානව පූර්වජකයන්ගේ මුල්ම අවධිය සටහන් කරයි.මීට වසර මිලියන 9 කට පෙර ඔරනොපිතකස්නම් වනරයන් බිහිවිය.මෙම වානරයන් රුක්වැසි ජීවිත ගතකලහ.සංචරනය සදහා පාද සතරම භාවිත කලහ.මුල්ම දෙපයින් ඇවිදියහැකි වානරයාලෙස සහෙලැන්ත්‍රොපස් නම් වානරයා මීට වසර මිලියන 7කට පමණ පෙර බිහිවී ඇත.මීට වසර මිලියන 6කට පෙර බිහිවූ ඔරොරින් නම් වානරයාද දෙපයින් ගමන්කලහැකි වානරයෙකි.මුල්ම මානවරූපී වානරයා ලෙස මීට වසර මිලියන 4.5 කට පමණ පෙර අාඩිපිතකස් නම් වානරයා බිහිවිය.මොවුන් මීට පෙර විසූ වානරයින්ට වඩා වැඩි කාලයක් දෙපයින් ගමන්කිරීමට හැකි වානරයන්විය.ආඩිපිතකස් නම් අර්ධ මානවයාට පසු බිහිවන ඔස්ට්‍රලෝපිතකස් මානවයා මානව පරිණාමයේ මුල් අවධිය සටහන් සුවිශේෂී මානව පූර්වජයෙකි.මෙම මානව පූර්වජකයන් මීට වසර මිලියන 4 කට පමණ පෙර මිහිතලය මත වාසයකර ඇත.මොවුන් අර්ධ ඍජු කාය විලාසයක් දැරීය.අඩිපිතකස්ට වඩා වැඩි කාලයක් දෙපයින් ගමන්කිරීමේ හැකියාව තිබිණ.ශාකභක්ෂණය වැඩි වශයෙන් සිදුකලද කුඩා සතුන්ද ආහාරයට ගෙන ඇත.දියුණු ස්නායු පද්ධතියක් හා වර්ධනයවූ මොළයක් මොවුන් සතුවිය.ආහාරවල කවච ඉවත්කිරීම ගෙඩි කඩා ගැනීම වැනි කරුණු සදහා දඩු මුගුරු භාවිතකර ඇත.
 
== ජනාවාස හා ජනගහනය ==
"https://si.wikipedia.org/wiki/මිනිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි