"ශ්‍රි ලංකා සිවිල් ආරක්ෂක බලකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
5 පේළිය:
1985 අංක 40 දරණ හමුදා පනත යටතේ ජාතික නිවාස ආරක්ෂක බලකායට අදාල ක්‍රියාකාරකම් පිහිටුවන ලදී. දේශිය පොලිස් විධානය යටතේ දේශිය ග්‍රාම ආරක්ෂකයන් පැමිනෙන ලදි.ඔවුහු සියල්ලම එල්ටීටීඊ ප්‍රහාරයනගෙන් සිවිල් ජනතාව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ උපන් නගරවල හා ගම්වල යොදවන ලද ස්වේච්චා සේවකයන්ය. සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව පිහිටුවීමත් සමග ග්‍රාම ආරක්ෂකයන් , සිවිල් ආරක්ෂක බලකාය ලෙස නැවත පත් කරන ලද අතර ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය යටතේ පැමිනෙන ලදී . ශ්‍රි ලංකා යුධහමුදාවේ ස්වේච්චා
සංචිත බලඇණියක් වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂනය මගින් බලය පැහැදිලි වේ.    
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් මහතා චන්ද්‍රරත්න පල්ලේගම ( MA, BSc (Hons), PGDPgD, MAATJP (All-Island), MAFCPM, MAAT (SL) ) වේ.
 
 
41 පේළිය:
කෘෂිකාර්මික, පුරා විද්‍යාව, සංස්කෘතිය, අධ්‍යාත්මික, සමාජ සුභ සාධන සංවර්ධන, සත්ව පාලනය, ක්‍රීඩා සංවර්ධනය, ඉදිකිරීම් සහ ගඩොල් නිෂ්පාදන වැනි බොහෝ ව්යාපෘතීන් ආරම්භ කිරීම හරහා වර්තමානයේදී CSD සේවක පිරිස අදාළ ගම්මානවල ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දිගටම කටයුතු කරයි.
 
පෙර සේවය කර ඇති, අධ්‍යක්ෂක ජනරාල්වරු වන්නේ, රියර් අද්මිරාල් සරත් වීරසේකර (එම්.ඒ., දර්ශනපති) සහ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා  (RSP, VSV, USP, NDC, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, DISS) ය. ආසන්න වශයෙන් සන්නද්ධ සේවා සහ පොලිස් නිලධාරීන් 75ක් වඩා හොඳ පරිපාලනය සඳහා අනුයුක්ත කරන ලදී. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් තුන්වන අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ( MA, BSc (Hons), PGDPgD, MAATJP (All-Island), MAFCPM, MAAT (SL) ), මහතා ශ්‍රි ලංකා පරිපාලන සේවයහිසේවයේ (SLAS) සිටවිශේෂ කටයුතු කරන පරිපාලකයෙකි.ශ්‍රේණියේ නිලධාරියෙකි
 
== ශක්තිය ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රි_ලංකා_සිවිල්_ආරක්ෂක_බලකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි