"උඩවැඩියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
ශාක සත්ව ලෝකයේ සියළු ශාක අයත් වන ප්ලාන්ටේ  රාජ්යයෙහි මැග්නොලියොප්ටා වසම තුළ ලිලියොප්සිඩා පන්තියේ  ඇස්පරගාලස්  අනුපිළිවෙළින් ඔකිඩේසියේ කුළයට අයත් වන ඕකිඩ් පැලෑටිය උප කුල පහකට බෙදී යයි. Cypripediodeae, Vanilloideae, Orchidoideae, Epidendroideae, සහ Apostasiodeae යන මෙම උප කුල නැවතත් කුඩා ගෝත්‍ර 16 කට බෙදේ. මේ 16 ට අයත් මල් විශේෂ 30000 කට ආසන්න වේ.
 
ඔකිඩේසියේ කුළයේ සංයුතිය පිලිබඳ සිත්ගන්නාසුළු ඉදිරිපත් කිරීමක් අමෙරිකානු ඔකිඩ් සංගමය විසින් ප්‍රසිද්ධ කර ඇත. 
== මූලාශ්‍ර ==
{{ආශ්‍රලැයිස්තුව}}
 
"https://si.wikipedia.org/wiki/උඩවැඩියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි