"වසන්ත ඔබේසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:2017 මරණ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
17 පේළිය:
|occupation = අධ්‍යක්ෂක, තිර රචක
}}
 
 
'''වසන්ත ඔබේසේකර''' යනු [[ශ්‍රී ලාංකික]] චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිර පිටපත් රචකයෙකි.
 
==මුල් අවධිය ==
 
1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) උපාදිය හැදෑරූ ඔබේසේකර මහතා පසුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී. මේ කාලය තුලදී, අමතරව ඔහු කෙටි කතා ආදියද ලියූ බව සඳහන්ය.<ref name="SundayTim">{{cite web|url=http://sundaytimes.lk/060709/tv/tvp1.html|title=‘සෙව්වන්දි’: අනදර් ඩ්‍රාමාටික් ට්විස්ට් බයි ඔබේසේකර|accessdate=2007-12-21|year=2006|publisher=විජය නිව්ස් පේපර් ලිමිටඩ්.}}</ref>
 
Line 28 ⟶ 25:
1967 දී ''සත් සමුදුර'' චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින්, ඔබේසේකර මහතා සිය කලා දිවිය අරඹන ලදී. එම වසරේ ''මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ'' ශ්‍රී ලංකා නියෝජනය වූවේද එම සත් සමුදුර චිත්‍රපටයයි. 1971 දී Comité de libération du cinéma français වෙතින් ඔහුට සිනමා ශිල්පය පිළිබඳ සහතිකයක් හිමිවිය.<ref name="SundayTim"/>
 
==චිත්‍රපට==
==සිනමා ක්‍රියාන්විතය==
{|class="wikitable" style="font-size: 95%;"
|-
Line 81 ⟶ 78:
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
{{Persondata <!-- Metadata: see [[Wikipedia:Persondata]]. -->
| NAME = ඔබේසේකර, වසන්ත
| ALTERNATIVE NAMES =
| SHORT DESCRIPTION = ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක
| DATE OF BIRTH =
| PLACE OF BIRTH =
| DATE OF DEATH =
| PLACE OF DEATH =
}}
 
{{DEFAULTSORT:ඔබේසේකර, වසන්ත}}
"https://si.wikipedia.org/wiki/වසන්ත_ඔබේසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි