"නුගේගොඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted good faith edits by 61.245.173.174 (talk): Test edits. (TW)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
59 පේළිය:
 
දශක කිහිපයකට කලින් කුඩා ගම්මානයක් පමණක් වුවත් මෑතකාලීනව විශාල සංවර්ධනයක් සහ දියුණුවක් පෙන්නුම් කර ඇත. මේ නිසා ඉදිකිරීම් සංඛ්යාවෙහි විශාල වර්ධනයක් සිඩුවී ඇති අතර තුරුලතා සහ ස්වභාවික පරිසරය විශාල ලෙස අඩුවී ඇත. වෙල්යායවල් සහ වෙනත් කෘශිකාර්මික බිම් මෑතක් වනතුරු (1990 මුල් භාගය තෙක්)දක්නට ලැබුනත් දැන් ඒවා විශාල වශයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇත.
වර්තමානයේ සාන්ත ජෝන් විද්‍යාලය, [[:en:Anula Vidyalaya|අනුලා විද්‍යාලය]] සහ ජනප්‍රිය රොටරි ආයතනය වැනි අධ්යාපන ආයතන විශාල ප්‍රමාණයක් නුගේගොඩ පවත්වාගෙන යනු ලබයි.
 
2007 නොවැම්බර් 29 වැනිදා නුගේගොඩ සිදුවූ බෝම්බ පිපුරුමෙන් සිවිල් වැසියන් 25 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 50කට වැඩි ගණනක් තුවාල ලැබූහ. මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය මගින් සිදුකරන ලද්දකි. ආරක්ශක අමාත්‍යංශය පවසන පරිදි කඩසාප්පු හා පෞද්ගලික රථවාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුවිය.
"https://si.wikipedia.org/wiki/නුගේගොඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි