"ලියනාඩෝ ඩා වින්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
සුළුNo edit summary
34 පේළිය:
ඉංජිනේරුවෙකු ලෙස ලියනාඩෝ විසින් ඔහුගේ කාලයට වඩා ඉතා ඉදිරියෙන් වූ දේවල් ගැන සිතූ අතර ඔහු විසින් හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක් සාන්ද්‍රගත සූර්ය බලය, ගණක යන්ත්‍රයක් හා ද්විත්ව නැව් කඳක් සංකල්පනය කළ අතර භූ තල භූ චලන පිළිබඳ ප්‍රාථමික සිද්ධාන්තය එළි දක්වන ලදී. සාපේක්ෂව ඔහුගේ ජීවිත කාලය තුළ දී ඔහුගේ සැලසුම්වලින් නිර්මාණය කිරීමට හෝ යන්තමින් ප්‍රවේශ වීමට හැකි වූයේ ඉතා සුළු ගණනකට පමණි. නමුත් ස්වයංක්‍රීයා බොබින් ඔතනය හා තන්තුවක ආතන්‍ය ශක්තිය පරීක්ෂා කිරීමේ උපකරණය වැනි ඔහුගේ සමහරක් කුඩා නව නිර්මාණ දැනුම් දීමකින් තොරවම නිෂ්පාදන ලෝකයට එකතු විය. විද්‍යාඥයෙකු ලෙස ඔහු ව්‍යුහ විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, දෘශ්‍ය විද්‍යාව හා තරල ගතිකය යන ක්ෂේත්‍රවල ඉතා උසස් දැනුම් සම්භාරයක් හිමි කරගෙන සිටියේය.
 
ලියනාඩෝ ඩාවින්චිගේ ජීවිතය පිළිබද [Davinci's Deamons] රූපවාහිනී කතාමාලාවේ අඩංගු වේ.තවද [Assassin's Creed 2],[Assassin's Creed Brotherhood] යන පරිගනක ක්‍රීඩා වලද ලියනාඩෝගේ චරිතය අඩංගුවේ..
 
{{reflist|2}}
"https://si.wikipedia.org/wiki/ලියනාඩෝ_ඩා_වින්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි