"බුධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
91 පේළිය:
[[ගොනුව:Mercury Internal Structure.svg|thumb|left|1. කබල—100–300&nbsp;km ඝන<br /> 2. පිට කබාය—600&nbsp;km ඝන<br /> 3. මැද—1,800&nbsp;km අර්ධවිෂ්කම්භය]]
 
== අභ්‍යන්තර බාහිර ව්‍යුහය ==
පෘථිවිය වැනි පාෂාණමය දේහයක් සහිත බුධ ග්‍රහයා භෞමික ග්‍රහයින් හතරෙන් එකකි. කුඩාම භෞමික ග්‍රහයා මෙය වන අතර එහි සමකය හරහා විෂ්කම්භය 4879 km වේ. බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ස්වභාවික චන්ද්‍රිකා වන ගැනීමීඩ් සහ මයිටන් වලට වඩා විශාල වේ. බුධ ග්‍රහයා 70% ක් ලෝහ වලින් සහ 30% ක් සිලිකාමය ද්‍රව්‍ය වලින් සමන්විත ‍වේ. මෙම ග්‍රහයාගේ ඝනත්වය (5.43 g/cm3), සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ගෙන් දෙවැනියට වැඩිම ඝනත්වය වේ. එය පෘථිවියේ ඝනත්වයට වඩා අඩු වන්නේ ස්වල්ප වශයෙනි. ගුරුත්වාකර්ෂණ සංකෝචන බලපෑම ඉවත් කළහොත් බුධ ග්‍රහයා සෑදි ඇති ද්‍රව්‍ය තවත් ඝනත්වයෙන් වැඩි වන අතර සංකෝචනය නොවු ඝනත්වය 5.3g/cm3 වන අතර එවිට පෘථිවියේ ඝනත්වය 4.4g/cm3 වේ.
 
"https://si.wikipedia.org/wiki/බුධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි