"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

(PNG --> SVG (GlobalReplace v0.6.5))
===සැටර්න් V===
සැටර්න් V රොකට්ටුව 1969 ජූලි 16 වනදා ඇපලෝ 11 හා එහි කාර්යය මණ්ඩලය සඳ කරා නිකුත් කරයි.
[[Image:Ksc-69pc-442Apollo 11 Saturn V lifting off on July 16, 1969.jpg |thumb|alt=tiny globe|ඇපලෝ 6 කට්ටලය අඩංගු සැටර්න් V රූපසටහන]]
සැටර්න් V අදියර තුනකින් සමන්විත අතර බූස්ටරයේ මඟ පෙන්වීම් පද්ධති ඇතුළත් උපාංග ඒකකයකින් ද සමන්විත වේ. ප්‍රථම අදියර වන S-1 C හරස් රටාවකට සකසා ඇති F-1 එංජින් 5කින් යුක්ත වන අතර එමඟින් රාත්තල් මිලයන 7.5කට වඩා වැඩි තෙරපුමක් නිපදවයි. ඒවා දහනය වෙන්නේ මිනිත්තු 2.5 ක් පමණ කාලයක් වන අතර එමඟින් අභ්‍යාවකාශ යානයේ වේගය දළ වශයෙන් පැයට සැතපුම් 6000 (2.68kms-1) දක්වා ත්වරණය කරයි. නිර්මාණය කිරීම අතරතුර දී F-1 එංජින් දහන අස්ථායීතාවකට මුහුණ පෑය. දහන ප්‍රචාලක එංජිමෙහි දහන මුහුණත හරහා ඒකාකාරී නොවේ නම් එංජිමට හානි වන අයුරින් පීඩන තරංග ගොඩනැඟිය හැක. මෙම ගැටළුව පර්යේෂණ ගණනාවක් හරහා එංජිම හොඳින් සුසර කිරීමෙන් විසදන ලද අතර එමනිසා එංජිම තුළ ඇති වූ කුඩා ආරෝපණයක් පවා අස්ථායීතාවයක් ප්‍රේරණය නොකරයි.
 

සංස්කරණ

2,000

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/395512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි