"ජෙරුසෙලෙමෙහි දේවමාළිගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
32 පේළිය:
*{{බයිබල්ආශ්‍ර2|2 Chr. 3:5}} හිදී "මහා ගෘහය" යනුවෙන් හැඳින්වුනු සහ {{බයිබල්ආශ්‍ර2|1 Kings 6:17}} හිදී "දේවමාළිගය" ලෙසින් හැඳින්වුනු, වඩා විශාල ''[[හෙකාල්]]'' හෝ, ශුද්ධවූ ස්ථානය, සහ
* [[ශුද්ධත්වයන්ගෙන් ශුද්ධත්වය]] හෝ ''කොඩේෂ් හකොඩිෂීම්'' ලෙසින් හැඳින්වුනු වඩාත් කුඩා "ඇතුළාන්ත ගර්භය" වෙතින් සමන්විත වූ දේවමාළිගා ගොඩනැගිල්ල යනුවෙනි.
 
==දේවමාළිගා තේවාවන් ==
[[ගොනුව:Model of Second Temple made by Michael Osnis from Kedumim 1.jpg|thumb|right|150px| කෙඩුමිම් හී මයිකල් ඔස්නිස් විසින් තැනුනු [[යුදෙව් දේවමාළිගාවේ අනුරූ |දෙවන දේවමාළිගයෙහි ආදර්ශය]].]]
{{ප්‍රධාන ලිපිය |කොර්බන්|කිතෝරෙත්}}
දිනපතා උදෑසන සහ සවස පිදුම් සහ [[බයිබලීය සබත් |සබත්]] සහ [[යුදෙව් නිවාඩු දිනයන්]] තුලදී විශේෂ පිදුම් ඇතුළු, [[හෙබ්‍රෙව් බයිබලය|හෙබ්‍රෙව් බයිබලයෙහි]] විස්තර කර ඇති [[කොර්බන්|පිදුම්]] සිදු කෙරුණු ස්ථානය මෙම දේවමාළිගය විය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ජෙරුසෙලෙමෙහි_දේවමාළිගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි