"ජෙරුසෙලෙමෙහි දේවමාළිගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
22 පේළිය:
==පිහිටීම==
දේවමාළිගය පිහිටියේ කුමන ස්ථානයෙහිද යන වග පිළිබඳව සිද්ධාන්ත සතරක් පවතියි; [[පර්වතයෙහි ගෝලාර්ධය]] දැනට පවතින ස්ථානයෙහි, පර්වතයෙහි ගෝලාර්ධයට උතුරු පසට වන්නට (මහාචාර්ය ඇෂර් කෝෆ්මන්), පර්වතයෙහි ගෝලාර්ධයට නැගෙනහිර පසට වන්නට ([[හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය|හෙබ්‍රේව් විශ්වවිද්‍යාලයෙහි]] මහාචාර්යය ජෝසප් පැට්රිච්) <ref> ''වර්ල්ඩ් ජුවිෂ් ඩයිජස්ට්'', අප්‍රේල් 2007 තුල ලිපිය බලන්න</ref> සහ දේවමාළිගා කන්දට දකුණු පසට වන්නට [[ඕෆ්ල්|ඕෆ්ල් කන්දෙහි]] යනුවෙනි.
 
==භෞතික සැලසුම==
[[ගොනුව:TempleStepsMay2009.JPG|thumb|250px| පුරාවිද්‍යාඥ [[බෙන්ජමින් මසා]] විසින් සොයා ගත්, දේවමාළිගා අංගනයට ප්‍රවිෂ්ට වීම සඳහා පැවති ඉහළ නැගුම් පඩිපෙළෙහි පළමුවන සියවසෙහි නටබුන්. බිලිපූජා පැවැත්වීමට දේවමාළිගයට පැමිණි සැදැහැවතුන් ඇතුළුවීම සහ පිටවීම සඳහා මෙම පඩිපෙළ භාවිතා කරන්නට ඇත.]]
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ජෙරුසෙලෙමෙහි_දේවමාළිගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි