"ජෙරුසෙලෙමෙහි දේවමාළිගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
==මෑත ඉතිහාසය ==
සමස්ත ජෙරුසෙලෙම පැරණි නගරය හා සමගින් දේවමාළිගා කන්ද ද, 1967 [[දින හයේ යුද්ධය]] තුලදී ජෝර්දානය වෙතින් ඊශ්‍රායෙලය විසින් අල්ලා ගන්නා ලද පසු, මෙම ශුද්ධවූ ස්ථානයෙහි යළි යාච්ඤා කිරීමට යුදෙව්වන්ට අවස්ථාව සැලසිණි.
 
==පිහිටීම==
දේවමාළිගය පිහිටියේ කුමන ස්ථානයෙහිද යන වග පිළිබඳව සිද්ධාන්ත සතරක් පවතියි; [[පර්වතයෙහි ගෝලාර්ධය]] දැනට පවතින ස්ථානයෙහි, පර්වතයෙහි ගෝලාර්ධයට උතුරු පසට වන්නට (මහාචාර්ය ඇෂර් කෝෆ්මන්), පර්වතයෙහි ගෝලාර්ධයට නැගෙනහිර පසට වන්නට ([[හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය|හෙබ්‍රේව් විශ්වවිද්‍යාලයෙහි]] මහාචාර්යය ජෝසප් පැට්රිච්) <ref> ''වර්ල්ඩ් ජුවිෂ් ඩයිජස්ට්'', අප්‍රේල් 2007 තුල ලිපිය බලන්න</ref> සහ දේවමාළිගා කන්දට දකුණු පසට වන්නට [[ඕෆ්ල්|ඕෆ්ල් කන්දෙහි]] යනුවෙනි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ජෙරුසෙලෙමෙහි_දේවමාළිගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි