"ජෙරුසෙලෙමෙහි දේවමාළිගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
 
'''ජෙරුසෙලෙමෙහි දේවමාළිගය''' හෝ '''ශුද්ධවූ දේවමාළිගය''' ({{බස-he-n|בֵּית־הַמִּקְדָּשׁ}}, [[නූතන හෙබ්‍රෙව් |නූතන]]: ''බෙයිට් හාමික්ඩාෂ්'', [[ටයිබේරියානු උච්චාරණ-විධිය| ටයිබේරියානු]]: ''බෙයිට් හාමික්ඩාෂ්'', [[අෂ්කනිෂි හෙබ්‍රෙව් | අෂ්කනිෂි]]: ''බේස් හාමික්ඩොෂ්''; {{බස-gez|ቤተ መቅደስ}}: ''බේට මැක්ඩස්'') යනු, දැනට [[පර්වතයෙහි ගෝලාර්ධය]] සහ [[අල්-අක්සා මුස්ලිම් දේවස්ථානය]] පිහිටා ඇති අඩවිය වන [[පැරණි නගරය (ජෙරුසෙලෙම)|ජෙරුසෙලෙම පැරණි නගරයෙහි]] [[දේවමාළිගා කන්ද|දේවමාළිගා කන්දෙහි]] පිහිටා තිබූ ගොඩනැගිලි මාලාව අතුරින් ඕනෑම එකකි.
 
== ශබ්ද නිරුක්තිය==
{{මූලාශ්‍ර රහිත ඡේදය|date=පෙබරවාරි 2015}}
ගොඩනැගිලි සංකීර්ණය සඳහා [[හෙබ්‍රෙව් බයිබලය|හෙබ්‍රෙව් බයිබලයෙහි]] දක්වා ඇති හෙබ්‍රෙව් නම වන්නේ ''බෙයිට් යාවේ'' ( [[යාවේ|යාවේගේ]] හෝ [[යෙහෝවා|යෙහෝවාගේ]] ගෘහය), ''බෙයිට් හාඑලොහිම්'' "දෙවියන්ගේ ගෘහය," හෝ සරල වශයෙන් ''බෙයිටි'' "මගේ ගෘහය", ''බෙයිටෙකාහ්'' "ඔබගේ ගෘහය" යනාදි ලෙසිනි. ''[[හෙකාල්]]'' "ශාලාව" හෝ ප්‍රධාන ගොඩනැගිල්ල යන පදය, පැරණි ඉංග්‍රීසි බයිබලයන්හී බොහෝ විට පරිවර්තනය කෙරුණේ "දේවමාළිගය" ලෙසිනි. රබිනික සාහිත්‍යයෙහි දේවමාළිගය හැඳින්වෙන්නේ ''බෙයිට් හාමික්ඩාෂ්'', "පවිත්‍ර කෙරුණු ගෘහය" ලෙසින් වන අතර, ජෙරුසෙලෙමෙහි දේවමාළිගය පමණක් එම නමින් ව්‍යවහාර වෙයි.
"https://si.wikipedia.org/wiki/ජෙරුසෙලෙමෙහි_දේවමාළිගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි