"ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
81 පේළිය:
 
[[මානව සංවර්ධන දර්ශකය|මානව සංවර්ධන දර්ශකයේ]] ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් [[යුරෝපා සංගමය|යුරෝපා සංගමයේ]] සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. වර්ෂ 1952 සිට [[නේටෝ සංවිධානය|නේටෝ සංවිධානයේ]] ද, [[යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය|යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ]] 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම [[එක්සත් ජාතීන්ගේ සංවිධානය]], [[ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය]] (OECD), [[කලු මුහුද|කලු මුහුදු]] කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ [[ඇතන්ස්]]ය. අනෙක් ප්‍රධාන නගර අතර [[තෙසලොනිකි]] (Thessaloniki), '[[හෙරක්ලියොන්]]' (Heraklion), සහ '[[ලැරිසා]]' (Larissa) යන නගර වෙයි.
 
==Demographics==
===නගර===
{{empty section}}
 
===ආගම===
{{empty section}}
 
===භාෂා===
{{empty section}}
 
===සංක්රමණය===
{{empty section}}
 
===අධ්‍යාපනය===
{{main|ග්‍රිසියේ අධ්‍යාපනය}}
 
===සෞඛ්ය පද්ධතිය===
{{empty section}}
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ග්‍රීසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි