"ඇන්ටාක්ටිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:භූගෝල විද්‍යාව ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
60 පේළිය:
මෙම මහද්වීපය තුල 70 ක් පමණ විලවල් ඇත. මේවා මීටර දහස් ගණනක් අයිස් තට්ටු යට ඇත. වොස්ටොක් විල මෙහි ඇති විශාලතම විල වේ. මෙම විල අයිත් තත්ත්වයේ අවුරැදු මිලියන 500 000 ඇති බව විශ්වාස වේ. මෙම විලෙහි ජලය ක්ෂුද්‍ර ජීවීන් ඇති බව කියවේ. විලෙහි ඝනවු කබොල්ල (Surface) යුරෝපා (Europa) නම් ර්‍බහස්පතිගේ චන්ද්‍රයාගේ සමානකම් පෙන්වයි. මෙය යුරෝපා චන්ද්යා මත ජීවි ලක්ෂණ ඇති බව කියවෙන තර්කයක් විය හැක.
 
[[ප්‍රවර්ගය:භූගෝල විද්‍යාව]]
[[ප්‍රවර්ගය:ඇන්ටාක්ටිකාව]]
 
"https://si.wikipedia.org/wiki/ඇන්ටාක්ටිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි