"වාණිජ බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
84 පේළිය:
බැංකුවක් සතු වගකීම් හෙවත් බැරකම් ලෙස හැඳින්වෙන්නේ බැංකුවේ ගණුදෙනුකරුවන්ට බැංකුව වෙතින් අයවිය යුතු දේ හෙවත් බැංකුව විසින් සිය ගණුදෙනුකරුවන්ට ගෙවීමට-පියවීමට ඇති දේ පිළිබඳවය.බැංකුවක මුළු වගකිම් යටතට අයත් දිගු හා කෙටිකාලීන ණය, අයිරා වැනි වගකීම් සහ කොටස් ප්‍රාග්ධනය, සංචිත වැනි හිමිකම් වගකීම් වන්නේ කෙදිනක හෝ කුමන අවස්ථාවක හෝ ඒවා හිමිකරුවන්ට සහ බාහිර පාර්ශවයන්ට ගෙවීමට සිදුවන බැවිනි.
වාණිජ බැංකුවේ වගකීම් ව්‍යුහය මගින් වාණිජ බැංකුවේ අරමුදල් ප්‍රභව දැක්වේ. වාණිජ බැංකුවේ වගකීම් ව්‍යුහයෙහි ප්‍රධාන අයිතම පහත පරිදිය.
#ඉල්ලුම් තැන්පතු
#ඉතුරුම් හා කාලීන තැන්පතු
#වෙනත් ණය ගැනීම්
#හිමිකරුවනගේ ප්‍රාග්ධනය
 
වෙනත් ව්‍යාපාර ආයතන සමඟ සසඳන විට වාණිජ බැංකුවක වැදගත්ම ලක්‍ෂණය ප්‍රාග්ධනයට සාපේක්‍ෂව ණය වගකීම් ඉතාම ඉහළ වීමයි. බොහෝවිට එය 90% ද ඉක්මවා සිටී.
 
"https://si.wikipedia.org/wiki/වාණිජ_බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි