"යෝනි මුඛය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
37 පේළිය:
Additional images to store high-quality images. These images should be kept to a minimum and provided in gallery format when consistent withWikipedia's Image Use policy on galleries. Additional images are stored in Wikicommon -->
 
'''යෝනි මුඛය''' සමන්විත වන්නේ බාහිර [[ලිංගේන්ද්‍රීයය |ස්ත්‍රී ලිංගේන්ද්‍රීයයන්]] වෙතිනි.<ref name=cnx/> [[යූනික පීඨය]], [[ගරීය අධරය]], [[කනීය අධරය]], [[භගමණිය]], [[ආලින්ද බුබල]], [[භගමය ආලින්දය]], [[මූත්‍ර නාලය]], [[බාත්ලින් ග්‍රන්ථිය |විශාල]] සහ [[ස්කීන්ස් ග්‍රන්ථිය| කුඩා කිර්මික ග්‍රන්ථි]], සහ [[යෝනි විවරය]] යන්නන් වෙතින් යෝනි මුඛය සමන්විත වෙයි. <ref name="Rosdahl2012">{{උපන්‍යාස පොත | last = රොස්ඩාල් | first = කැරොලින් | title = ටෙක්ස්ට්බුක් ඔෆ් බේසික් නර්සිං | publisher = වෝල්ටර්ස් ක්ලූවර් හෙල්ත් /ලිපින්කොට් විලියම්ස් ඇන්ඩ් විල්කින්ස් | location = ෆිලඩෙල්ෆියා | year = 2012 | isbn = 9781605477725 |page=319}}</ref><ref name="Hoffman">{{උපන්‍යාස පොත |last1=හොෆ්මාන්|first1=බාර්බරා|title=විලියම්ස් ගයිනකොලජි |date=2011|publisher=මැක්ග්‍රෝ-හිල් මෙඩිකල්|location=නිව්යෝර්ක් |isbn=9780071716727|pages=794–806|edition=2nd|display-authors=etal}}</ref>
 
යෝනි මුඛය, [[ගර්භාශය]] (දරු බොක්ක) වෙතට ප්‍රවේශ මාර්ගය වන බැවින්, පිටස්තර සහ ඇතුලාන්ත [[අධර|අධරයන්හී]] නැමි වෙතින් සැපයෙන ද්විත්ව ආරක්ෂණ ස්තරයක් එය වෙත සැපයෙයි. විවිධ ආබාධයන් වෙතින් යෝනි මුඛයට බලපෑම් ඇති විය හැකි වන අතර බොහෝ විට ඒ නිසා [[කැසීම]] ඇති විය හැක. [[භගයෝනිමය සෞඛ්‍යාරක්ෂණය| භගයෝනිමය සෞඛ්‍යාරක්ෂණ]] ක්‍රමවේද ඇසුරෙන් මෙවැනි බොහෝ දේ වලක්වා ගත හැක.<ref name="cnx">{{උපන්‍යාස වෙබ් |title=ද ෆීමේල් රිප්‍රොඩක්ටිව් සිස්ටම් |first=ස්ටීවන් |last=ටෙලීන්|url=http://cnx.org/contents/Rxiox2r4@1/The-Female-Reproductive-System|publisher=රයිස් විශ්වවිද්‍යාලය, ඕපන්ස්ටැක්ස් සීඑන්එක්ස්|date=11 පෙබරවාරි 2016|accessdate=29 මාර්තු 2016}}</ref>{{පටුන සීමාව|3}}
"https://si.wikipedia.org/wiki/යෝනි_මුඛය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි